Gossips

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ඇපෑල කල් යයි

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කළ අභියාචනය සලකා බැලීම ලබන 22 වන දා දක්වා කල් දමා තිබෙනවා. හෝමාගම මහාධිකරණයේදී මෙම අභියාචනය… Read More

Gossips

ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ දැව සංස්ථාවේ හිටපු සභාපති යළි රිමාන්ඩ්

රුපියල් මිලියන 20 ක අල්ලස් සිද්ධියට ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ දැව සංස්ථාවේ හිටපු සභාපති මේ මස 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකෙරුනා. Read More

Gossips

පසුගිය වසරේ රාජ්‍ය ආයතනවල පාඩුව බිලියන 50ක්

මුදල් අමාත්‍යාංශ වාර්තාවලට අනුව 2017 වර්ෂයේ රාජ්‍ය ආයතනවල පාඩුව බිලියන 50කට වඩා වැඩි බව කථානායක කරු ජයසූරිය පවසනවා. ඔහු මේ බව කියා සිටියේ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ මෙහෙය වීමෙන් පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්… Read More

Gossips

ඥානසාර හිමියන් ගැන කතා කරන්න, බුද්ධ ශාසන ඇමති අද ජනපති හමුවට

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද (19) දිනයේදී තමන් ජනාධිපතිවරයා හමුවීමට බලාපොරොත්තු වන බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා පවසනවා. හිරු ප්‍රවෘත්ති… Read More

Gossips

ඒකාබද්ධ හමුදා අභ්‍යාසය අත්හිටුවීමට එකඟතාවක්

අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත ඒකාබද්ධ හමුදා අභ්‍යාසය අත්හිටුවීමට ඇමරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව ඊයේ (18) එකඟත්වය පළ කළා. ඒ, උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමඟ පැවති සාකච්ඡාවේදී ජනපති… Read More

Gossips

මොණරාගල පවුල් 25,000කට වැසිකිළි පහසුකම් නැහැ

මොණරාගල දිස්ත්‍රික්කයේ පවුල් 25,000කට වැසිකිලි පහසුකම් නොමැති බව අනාවරණ වනවා. ගම්පෙරළිය සංවර්ධන සංග්‍රාමයේ සමාරම්භක පියවර තැබෙන, මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (18) දැනුවත් කිරීමේ වැඩසටහනක්… Read More

Gossips

වර්ජනයේ නිරත තැපැල් සේවකයන්ට, රතු නිවේදනයක්

වර්ජනයත් සමඟ තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බැවින් අද (19) දින සියලු සේවකයින් සේවයට වාර්තා කළ යුතු අතර, එසේ සේවයට වාර්තා නොකරන සේවකයින් තනතුර අතහැර ගියා සේ සලකන… Read More

Gossips

යුද හමුදා පරිහරණයේ තිබූ තවත් ඉඩම් අක්කර 120ක් ජනතා අයිතියට

උතුරු පළාතේ යුද හමුදා පරිහරණයේ තිබූ තවත් ඉඩම් අක්කර 120ක් ඔවුන්ගේ පරිහරණයෙන් නිදහස් කිරීමට කටයුතු කර තිබෙනවා. නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය… Read More

Gossips

ට්‍රම්ප්ගෙන් අභ්‍යාවකාශ හමුදා බලකායක්

ඇමරිකානු ආරක්ෂක හමුදාවේ 06 වන බල ඇණිය අභ්‍යාවකාශ බලකායක් ලෙස ස්ථාපිත කරන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබෙනවා. එමගින් ජාතික ආරක්ෂාව තහවුරු වන අතරම, රැකියා ජනනය කරමින් ඇමරිකානු ආර්ථිකය… Read More

Gossips

දෙවන ටෙස්ට් තරඟය ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරඟය ජය පැරදුමෙන් තොරව නිමා වූවා. ඒ තරඟයේ 5 වන දිනයේ තරඟයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන්. පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම… Read More