Gossips අඹුසැමි යුවළගේ ජාවාරම වැලිමඩදී කොටුවෙයි හෙරොයින් ළඟ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු වැලිමඩ ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (18) අත්අඩංගුවට ගැනුණු සැකකරු සහ සැකකාරිය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම්… Read More
Gossips මෝටර් රථ අනතුරකින් පොලිස් සැරයන්වරයෙක් මරුට මහනුවර යාපනය මාර්ගයේ නිල්දිය උයන ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් මාර්ගයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු මියගොස් තිබෙනවා. අනතුරින්… Read More
Gossips පළාත් සභා මැතිවරණය නොපැවැත්වීමට ආණ්ඩුවෙන් හේතු දෙකක් – ගම්මන්පිල ජනාධිපතිවරණය පැවැත්වෙනතුරු හේතු 2 ක් මත පළාත් සභා මැතිවරණය නොපැවැත්වීමට ආණ්ඩුව ක්‍රියාකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට… Read More
Gossips හිටපු ජනපතිගෙන් අභියෝගයක් මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග තමන් ඇතුළු පිරිසගේ ඉල්ලීම පරිදි ළඟදීම මෙරටට එන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා…. Read More
Gossips ඥානසාර හිමි වෙනුවෙන්, භික්ෂූන් වහන්සේ කොළඹදී සත්‍යග්‍රහයක බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කිරීමට එරෙහිව විවිධ සංවිධාන වලට අයත් භික්ෂූන් වහන්සේ පිරිසක් අද පස්වරුවේ පිටකොටුව බෝධීන් වහන්සේ ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ… Read More
Gossips පොහොට්ටුවේ නායකත්වය හිටපු ජනපතිට එළඹෙන නොවැම්බර් 2 වන දා පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවන රැළියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එහි නායකත්වය භාර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන අද ප්‍රකාශ කළා. ඒ,… Read More
Gossips කැළණිය සරසවියේ සිසුවෙකු විදුලි සැර වැදී මරුට කැළණිය සරසවියේ සිසුවෙකු විදුලි සැර වැදීමෙන් මියගොස් තිබෙනවා. විශ්වවිද්‍යාල පරිශ්‍රයේ යකඩ බටයක් ආධාරයෙන් පළතුරු කැඩීමට ගිය අවස්ථාවේදීයි ඔහුට විදුලිසැර වැදී ඇත්තේ. මෙලෙස මියගොස් ඇත්තේ තුන්වන… Read More
Gossips හෙට නොඑන සියලු සේවකයන් තනතුරු හැරගියා සේ සලකනවා – තැපැල්පති නිවාඩු අවලංගු කර ඇති නිසා හෙට (19) සේවයට නොපැමිණෙන සියලු තැපැල් සේවකයන් තනතුරු හැරගියා සේ සලකන බව තැපැල්පති ප්‍රකාශ කර තිබෙනවා. Read More
Gossips රට යන්න ඉන්න අයට ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් නිවේදනයක් කටුනායක ගුවන් තොටුපළේ සැලසුම් කර තිබූ අලුත්වැඩියා කටයුතුවල සුළු පමාවක් හේතුවෙන් පිටවීමේ පර්යන්තයේ කටයුතුවලට බලපෑමක් සිදුනොවන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රකාශ කළා. ඊයේ දිනයේ එමගින් දැනුම්… Read More
Gossips කිරි වෙහෙර විහාරාධිපතිට වෙඩි තැබීමේ සිද්ධියේ අනෙක් සැකකරුවන් දෙදෙනාත් රිමාන්ඩ් කිරි වෙහෙර විහාරාධිපති හිමිට වෙඩි තැබූ සිද්ධියට අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් දෙදෙනාත් ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඔවුන් අද (18) තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්… Read More