Gossips

ශ්‍රී ලාංකික මවක් සහ දියණියක්, චෙන්නායිවල සිරවේ

සිය දියණියට සිදුකළ ශල්‍යකර්මයකින් පසු බිල ගෙවා ගත නොහැකිව, ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටි පෞද්ගලික රෝහලක රැඳී සිටින ශ්‍රී ලාංකික මවක් පිළිබදව තොරතුරු හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා. ශල්‍යකර්මය… Read More

Gossips

ඥානසාර හිමියන්ට සාධාරණය ඉටු කිරීමට මැදිහත් වන්නැයි ඉල්ලීමක්

සිරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීම සඳහා ජනාධිපතිවරයා මැදිහත් විය යුතු බවට ජාතික සංඝ සම්මේලනය ද අවධාරණය කරනවා. කොළඹ… Read More

Gossips

රැස්වීමට 16යේ කණ්ඩායම නැහැ – ඒකාබද්ධය

අද දහවල් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන සිය කණ්ඩායම් රැස්වීමට 16යේ කණ්ඩායමට ආරාධනා කර නොමැති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. මෙම හමුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16යේ කණ්ඩායමට ආරාධනා කර ඇති බවට ද මාධ්‍ය… Read More

Gossips

දළ දේශීය නිෂ්පාදනය ඉහළට

මේ වසරේ පළමු කාර්තුවේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතය සමස්ථයක් ලෙස සියයට 3.2කින් වර්ධනය වී තිබෙනවා. එහිදී කෘෂිකාර්මික ක්ෂේත්‍රය සියයට 4.8කින් වර්ධනය වී ඇති අතර, සේවා අංශය සියයට 4.4කින් ද වර්ධනය වීම විශේෂත්වයක්…. Read More

Gossips

පාර්ලිමේන්තු වටරවුම අසල උණුසුම් තත්වයක් – අන්තරේ පා ගමනට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කර තිබූ සයිටම් විරෝධී පා ගමනට පාර්ලිමේන්තු වටරවුම අසලදී පොලිසිය විසින් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරක් එල්ලකර තිබෙනවා. Read More

Gossips

රුසියාව, ඊජිප්තුව තරඟය අද

සමාරම්භක තරඟයේදී සෞදි අරාබිය ගෝල 5ට බින්දුවක් ලෙස පරාජය කළ මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරක රට වන රුසියාව අද ඊජිප්තුව සමඟ තරඟ වදිනවා. උරගුවේ පිළ අතින් පරාජය ලැබූ ඊජිත්තු කණ්ඩායමට අද… Read More

Gossips

මෝටර් රථ අනතුරකින් පොලිස් සැරයන්වරයෙක් මරුට (ඡායාරූප)

මහනුවර යාපනය මාර්ගයේ නිල්දිය උයන ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් මාර්ගයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු මියගොස් තිබෙනවා. අනතුරින්… Read More

Gossips

ජනප්‍රිය රැප් ගායකයා මෝටර් රථය තුලදී වෙඩි තබා ඝාතනය කෙරේ

ජනප්‍රිය ඇමරිකානු රැප් ගායක ට්‍රිබල්එක්ස්ටෙන්ටේෂන් (XXXTentacion) වෙඩි තබා ඝාතනයකර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ දකුණුදිග ෆ්ලොරීඩා හිදී ඊයේ (18) පස්වරුවේ මොහුට වෙඩි තබා ඇති බවයි. 20 හැවිරිදි වියේ… Read More

Gossips

කිම් ජොං අන් අද චීනයේ සංචාරයකට සූදානමින්

උතුරු කොරියානු නායක කිම් ජොං අන්, අද (19) දිනයේ දී චීනයේ සංචාරයක නිරතවීමට සැලසුම් කර ඇති බව ජපාන පුවත්පතක් අනාවරණ කළා. නිකේ ව්‍යාපාරික පුවත්පත සඳහන් කරන පරිදි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්… Read More

Gossips

කුලියාපිටියට තද සුළං

කුලියාපිටිය ප්‍රදේශයට අද අළුයම ඇති වූ තද සුළං හේතුවෙන් වෙළඳසැල් දෙකකට සහ නිවාස තුනකට හානි සිදුවී තිබෙනවා. පොලිසිය සඳහන් කළේ මේ හේතුවෙන් පුද්ගලයන් තුන්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි. මේ… Read More