Gossips දුම්වැටි අලෙවියට අලුත් ක්‍රමයක් පහත වැටී ඇති දුම්වැටි අලෙවිය ඉහල නංවා ගැනීම සඳහා දුම්කොළ සමාගම මේ දිනවල නව වෙළඳ උපක්‍රම භාවිතා කරමින් සිටිනවා. වෙළඳසැල් තුල ක්‍රියාත්මක ‘අභිෂේක’ නමැති වෙළඳ ප්‍රවර්ධන ක්‍රමවේදය ඔවුන්ගේ නවතම… Read More
Gossips මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර යළි රිමාන්ඩ් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර සහ ගල්කිස්ස පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති… Read More
Gossips සුපිරි පාපන්දු කණ්ඩායම රැගෙන ගිය ගුවන් යානයේ හදිසි ගින්නක් රුසියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ උරුගුවේ සමග පැවැත්වෙන තරඟයට සහභාගිවීම සදහා මොස්කව් නුවර සිට රෝස්තොව් දක්වා යමින් සිටි සවුදි අරාබි කණ්ඩායම ගමන්ගත් ගුවන් යානයේ ගින්නක් ඇති… Read More
Gossips දිවයින වටා මුහුදේ සුළගේ වේගය ඉහළට අද සිට දිවයිනේ උතුර, උතුරුමැද සහ ඌව පලාත්වල තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උතුර සහ මන්නාරම් බොක්ක ප්‍රදේශවල පැයට කිලෝමීටර 60 ත් 70 ත් අතර තද සුළං ඇතිවිය හැකි… Read More
Gossips අලුත් පෙට්‍රල් වර්ගයක් ත්‍රිරෝද සහ යතුරුපැදි ඉලක්ක කරගනිමින් ඉදිරියේදී නව පෙට්‍රල් වර්ගයක් හඳුන්වාදීමට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඊට අදාළ අත්හදාබැලීම් මේ වනවිට සිදුකරමින් පවතින බවයි… Read More
Gossips චිත්‍රපට බෙදා හැරීමේ බලතල යළි සංස්ථාවට දැනට පෞද්ගලික සමාගම් හතරක් හරහා සිදු කරන චිත්‍රපට බෙදා හැරීමේ බලතල යලි පවරා ගැනීමට ජාතික චිත්‍රපට සංස්ථාව තීරණය කර තිබෙනවා. එහි සභාපති සිතේන්ද්‍ර සේනාරත්න කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියා… Read More
Gossips එමිල් රංජන් සහ නියෝමාල් රංගජීව යළි රක්ෂිත බන්ධනාගාරයට වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමේදී රැඳවියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක… Read More
Gossips Update – අන්තරේ, සයිටම් විරෝධී පා ගමන හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම අවට දැඩි රථවාහන තදබදයක් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සයිටම් විරෝධී පා ගමනක් හේතුවෙන් මේ වන විට පාර්ලිමේන්තු වටරවුම අවට දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙනවා. Update :- Tuesday, June 19, 2018 1.01 pm ————————————————————– සයිටම් විරෝධී… Read More
Gossips ඉන්ෆ්ලුවෙන්සා එන්නත ගැන තවමත් තීරණයක් නැහැ ඉන්ෆ්ලුවෙන්සා වෛසරය පාලනය කිරීමට එන්නතක් ලබාදීම සම්බන්ධයෙන් පත් කළ විශේෂඥ කමිටුවේ මෙතෙක් සිය නිර්දේශ ලබා දී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ හේතුවෙන් අදාළ එන්නත් රජයේ රෝහල්වලට ලබාදීම… Read More
Gossips වර්ජනයේ නිරත පිරිසක් සේවයට – තැපැල්හල්වලට පොලිස් ආරක්ෂාව දිවයිනේ සියලුම තැපැල් කාර්යාල අද දිනයේ විවෘත කර ඇති අතර, තැපැල් කාර්යාල රැසක සේවකයින් අද රාජකාරීයට වාර්තා කර ඇති බව තැපැල්පති රෝහණ අබේරත්න පවසනවා. එම සේවකයින්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින්… Read More