Gossips උසස් පෙළ සිසුන් පහරදී ආණමඩුවේ ගුරුවරයෙකු රෝහලේ උසස් පෙළ සිසුන් පිරිසකගේ පහරකෑමට ලක්වූ ආණමඩුවේ ප්‍රසිද්ධ පාසලක තාක්ෂණ විෂය උගන්වන ගුරුවරයෙකු මේ වනවිට ආනමඩුව දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබනවා. අද පෙරවරුවේ පන්ති කාමරයේ උගන්වමින් සිටියදී… Read More
Gossips මත්ද්‍රවය ජාවාරම්කරුවෙකු පෑලියගොඩදී STF අත්අඩංගුවට මත්ද්‍රවය ජාවාරම්කරුවෙකු වන ගිහාන් සදරුවන් නමැති පුද්ගලයා මත්ද්‍රවය සහ ජිව අත්බෝම්බයක් සමඟ පැලියගොඩ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. Read More
Gossips ඉන්දුනීසියාවේ යාත්‍රාවක් පෙරළී 128 ක් අතුරුදන් ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ පිහිටි ජලාශයක සංචාරකයින් රැගෙන ගිය යාත්‍රාවක් අනතුරට ලක්වී එහි සිටි පුද්ගලයින් 128 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පවතින අධික වැසි සහ සුළං… Read More
Gossips අන්තර් ජාතික සහල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනපති හමුවෙයි දේශගුණික විපර්යාස හේතුවෙන් මෙරට සහල් නිෂ්පාදනයට සිදුවන බලපෑම අවම කර ගැනීම සඳහා චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගැනීමට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමට සූදානම් බව මෙරට සංචාරයක නිරත අන්තර් ජාතික සහල් පර්යේෂණ… Read More
Gossips හිටපු ආරක්ෂක ලේකම්ගේ අභියාචනා පෙත්සමක් සලකා බැලීමට දින නියම වේ ඇවන්ගාඩ් නඩුවෙන් තමන් ඇතුළු සැකකරුවන් 8 දෙනා නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගොනුකළ අභියාචන පෙත්සම සලකා බැලීමට අද දින නියම කෙරුණා. නීතිපති දෙපාර්තමේන්තුව… Read More
Gossips පළාත් විභාගයක ප්‍රවේශපත්‍ර නොලැබුණු පිරිසකට සිහි කැඳවීමක් තැපැල් වර්ජනය හේතුවෙන් නව විභාග ප්‍රවේශපත්‍ර නොලැබුණු බස්නාහිර රාජ්‍ය සේවයේ සමූපකාර සංවර්ධන නිලධාරී තුන්වන ශ්‍රේණියට බඳවාගැනීම සඳහා වූ තරග විභාගයේ අපේක්ෂකයින්ට මේ මස 24 වනදා කොළඹ – අශෝක විද්‍යාලයේදී… Read More
Gossips පෞද්ගලික වෛද්‍ය සේවා මත පනවා තිබූ වැට් බදු ඉවතට පෞද්ගලික වෛද්‍ය ගාස්තු, චැනල් සේවා සහ ශල්‍යකර්ම ගාස්තු මත පනවා තිබූ සියයට 15 ක වැට් බද්ද ලබන මස 1 වනදා සිට ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ දැන් පැවැත්වෙන මාධ්‍ය… Read More
Gossips ඖෂධ හිගයක් ඇති වුවහොත් එහි වගකීම රෝහල් වෛද්‍ය අධිකාරිවරයා බාරගත යුතුයි දිවයිනේ පිහිටි ඕනෑම රෝහලක ඖෂධ හිගයක් ඇති වුවහොත් එහි වගකීම වෛද්‍ය අධිකාරිවරයා බාරගත යුතුබව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. ඔහු මේ බව පැවසුවේ මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට… Read More
Gossips කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබූ තවත් දෙදෙනෙක් අත්අඩංගුවට කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ තවත් සැකකාරියක් සහ සැකකරුවෙක් තංගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීමට… Read More
Gossips අන්තරේ පා ගමනට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමනට පාර්ලිමේන්තු වට රවුම අසළ දී පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා. එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව… Read More