Gossips පොලිස් ආරක්ෂාව මධ්‍යයේ මහරගම නගර සභා රැස්වීම ඇරඹෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරියන් 6 දෙනෙකු දිවුරුම්දීමෙන් පසු පළමු වරට මහරගම නගර සභාව අද රැස්වුණා. ඒ සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යොදවා ඇති බවයි හිරු වාර්තාකරු කියා සිටියේ…. Read More
Gossips මුන්දලමේ ඉදිවන චීන කර්මාන්තශාලාවකට විරෝධය නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් ඉවත් කරනු ලබන අලු උපයෝගි කර ගනිමින් පිඟන් ගඩොල් නිෂ්පාදන කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට විරෝධය පළ කර මුන්දලම – කල්ලකට්ටුව – අක්කර 412 ප්‍රදේශවාසීන් මේ වනවිට විරෝධතාවක… Read More
Gossips බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ තිදෙනෙකු අත්අඩංගුවට බගවන්තලාව – කොටියාගල වතුයායේ බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී මැණික් ගැරීමට උපයෝගී… Read More
Gossips ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් මුවාවෙන් සිදුකළ ජාවාරම බත්තරමුල්ලේදී කොටු බත්තරමුල්ල ප්‍රදේශයේ නිවසක් තුල පවත්වාගෙන ගිය ගණිකා නිවසක් ඊයේ (19) වටලා සැකකාරියන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් මුවාවෙන් මෙම ගණිකා නිවස පවත්වාගෙන ගොස් ඇති… Read More
Gossips විසි දෙලක්ෂ පනස්දහසක විදේශීය දුම්වැටි තොගයක් කුරුණෑගලදී අල්ලයි (ඡායාරූප) මුහුදු මාර්ගයෙන් මෙරටට එවන ලද භාණ්ඩ තොගයක් අතර සඟවා තිබූ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් කුරුණෑගල ප්‍රදේශයේ ගබඩා සංකීර්ණයකදී ඊයේ (19) රේගු නිලධාරීන්ගේ භාරයට ගෙන තිබෙනවා. ඩුබායි හි නිෂ්පාදිත… Read More
Gossips කොටහේනේ නිවසක කාන්තා මළ සිරුරක් කොටහේන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී ඝාතනය කරන ලද කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ (19) රාත්‍රියේ පොලීසිය සොයාගෙන තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ යාපනයේ සිට කොටහේන ප්‍රදේශයේ නිවසක ගෘහ සේවයට පැමිණි වයස… Read More
Gossips පාර්ලිමේන්තුවට ඔප්පුව ලබාදීම අද ශ්‍රී ජයවර්ධනපුර කෝ්ට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ නිල අයිතිය තහවුරු කෙරෙන හිමිකම් ඔප්පුව අද (20), ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක විසින් කථානායක කරූ ජයසූරියට පිළිගැන්වීමට… Read More
Gossips ටෙන්ඩර් අක්‍රමිකතාවක් හදිසි ඖෂධ මිලදී ගැනීමේ මුවාවෙන් රජයට රුපියල් කෝටි ගණනක පාඩු සිදුකළ ටෙන්ඩර් අක්‍රමිකතා පසුගිය කාලයේ නිරන්තරයෙන් වාර්තා වූණා. සැකයට තුඩු දෙන කරුණු රැසක් ඇතුළත් එවන් මිලදී ගැනීමක් පිළිබඳ තොරතුරු… Read More
Gossips පෑලියගොඩට මත්ද්‍රව්‍ය බෙදූ ගිහාන් අත්අඩංගුවට පෑලියගොඩ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගිහාන් සඳරුවන් පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. 26 හැවිරිදි සැකකරු… Read More
Gossips රුසියාවට නොමිලේම ගෝලයක් ලොවක් බලා සිටි සුපිරි පාපන්දු තරඟයක් ඊයේ පැවැත්වුනේ ඊජිප්තුව සහ රුසියාව අතරයි. කෙසේ වෙතත් ආරම්භයේ ලබාගත් ජයග්‍රහණයේ උණුසුම තවදුරටත් රඳවාගනිමින් 3ට 1 ක් ලෙස ඊජිප්තුව පරාජය කිරීමට රුසියාව සමත්වූවා…. Read More