Gossips

වන අලි පහරදීමකින් හිමි නමක් රෝහල් ගත කරයි

අනුරාධපුර – මැදවච්චිය – වේවැල්කැටිය ප්‍රදේශයේදී අද (20) අළුයම භික්ෂූන් වහන්සේ නමක් වන අලි ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. උන්වහන්සේ කොළඹ සිට වේවැල්කැටිය ප්‍රදේශයට පැමිණ විහාරස්ථානය වෙත ගමන් ගන්නා අවස්ථාවේදී… Read More

Gossips

ඉනාමළුව රක්ෂිතයේ දැව කැපූ වන සංරක්ෂණ නිලධාරීයෙකු ඇතුළු තුන්දෙනෙකු අත්අඩංගුවට

දඹුල්ල – ඉනාමළුව රක්ෂිතයේ තිබූ ගොඩකිරල ගස් තුනක් කපා දැව කඳන් ප්‍රවාහනය කරමින් සිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් නිලධාරියෙකු ඇතුළු තුන්දෙනෙකු දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන්… Read More

Gossips

ICCයෙන් චන්දිමාල්ට දඬුවම්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව පලුදු කිරීමේ චෝදනා එල්ලවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට ටෙස්ට් තරගයක තහනමක් පනවා තිබෙනවා. මිට අමතරව… Read More

Gossips

ඇමෙරිකාව මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වෙයි

රටවල් 47 කින් සමන්විත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) සාමාජිකත්වයෙන් ඇමෙරිකාව ඉවත්වී තිබෙනවා. Read More

Gossips

ක්‍රිකට් උපන් රටේදීම නොසිතූ ලෙස ක්‍රිකට් පිටිය සැණකෙළියක් කළ හැටි

එක්දින තරඟ ඉතිහාසයේ කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව තමන් සතු කරගන්නට එංගලන්ත කණ්ඩායම ඊයේ සමත්වුනේ ඔස්ට්‍රේලියාව සමග පැවති තුන්වන එක්දින තරගයේදී. නොටින්හැම් හි පැවති මෙම… Read More

Gossips

විසිදෙලක්ෂ පනස්දහසක විදේශීය දුම්වැටි තොගයක් කුරුණෑගලදී අල්ලයි (ඡායාරූප)

මුහුදු මාර්ගයෙන් මෙරටට එවන ලද භාණ්ඩ තොගයක් අතර සඟවා තිබූ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් කුරුණෑගල ප්‍රදේශයේ ගබඩා සංකීර්ණයකදී ඊයේ (19) රේගු නිලධාරීන්ගේ භාරයට ගෙන තිබෙනවා. ඩුබායි හි නිෂ්පාදිත… Read More

Gossips

දකුණු මුහුදේ දී, බහුදින යාත්‍රාවක් නෞකාවක ගැටේ

දික්වැල්ල – නිල්වැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක් භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක ඊයේ (19) රාත්‍රියේ ගැටී තිබෙනවා. පසුගිය 15 වන දා මුහුදු ගිය මෙම යාත්‍රාව, නෞකාවේ ගැටී ඇත්තේ… Read More

Gossips

වර්ජිත තැපැල් සේවකයින් අද සිට උපවාසයේ

සිය ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට බලධාරීන් අසමත් වීම හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට දී අද (20) පෙරවරුවේ අඛණ්ඩ උපවාසයක් ආරම්භ කරන බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා. එහි කැඳවුම්කරු… Read More

Gossips

දහසයේ කණ්ඩායම ගැන, හිටපු ජනපතිගේ අවසන් තීරණය මීළඟ රැස්වීමේදී

ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායම සම්බන්ධයෙන් අවසන් තීරණය මීළඟ රැස්වීමේදී ගැනීමට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් ඊයේ (19) තීරණය කර තිබෙනවා. ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්… Read More

Gossips

දක්ෂිණ අධිවේගේ අනතුරකින් විදේශිකයන් දෙදෙනෙකු මරුට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 65 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී සිදුවූ රිය අනතුරකින් විදේශිකයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. Read More