Gossips මෙරටට අන්තර් ජාතික සහල් පර්යේෂණ ආයතන ශාඛාවක් අන්තර් ජාතික සහල් පර්යේෂණ ආයතනයේ ශාඛාවක් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන බව මෙරට සංචාරයක නිරත එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මැතිව් මොරල් ප්‍රකාශ කළා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ හමුවූ… Read More
Gossips චන්දිමාල්, හතුරුසිංහ, ගුරුසිංහ ගැන ICC ය හදිසියේම ගන්න යන තීරණය ? ක්‍රීඩාවේ ජීව ගුණයට හානි කළ බවට චෝදනා කරමින් නායක දිනේෂ් චන්දිමාල්ට, කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහට සහ කළමනාකරු අසංක ගුරුසිංහට ICC ය විසින් ටෙස්ට් තරඟ තුනක් තහනමක් පැනවීමට ඉඩ ඇති බව අභ්‍යන්තර… Read More
Gossips කොලොම්බියාව පැරදවූ ජපානය වාර්තා පොතට ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ ඊයේ (19) පැවති තරඟවලදී ජයග්‍රහණ වාර්තා කිරීමට ජපානය, සෙනගාලය සහ රුසියානු කණ්ඩායම් සමත් වුණා. පෝලන්තය සමඟ පැවති තරඟය ගෝල 2 ට 1 ක් ලෙස සෙනගාලය ජයග්‍රහණය කළ අතර, ඊජිප්තුව… Read More
Gossips සිංහල රාවයේ නියෝජිතයින් පිරිසක් අමරපුර මහානායක හිමියන් හමුවට භික්ෂුන් වහන්සේට අනන්‍ය වූ නීති පද්ධතියක් කඩිනමින් සකස් කිරීමේ අවශ්‍යතාවයක් උද්ගත වී ඇති බව අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමියන් පවසනවා. උන්වහන්සේ… Read More
Gossips හිරු ටෙලි පෙරහැර බලන ඔබට සෑම දිනකම කාර් එකක් – ඡායාරූප හිරුට විස්සයි – දවස් විස්සෙන් කාර් විස්සක් ශ්‍රී ලංකාවෙ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් නාලිකාව වන හිරු ටීවී ඉතිහාසය උඩු යටිකුරු කරමින් දැවැන්තම තෑගි කන්දරාව ලබා දීමට මේ වන විට කටයුතු සූදානම්… Read More
Gossips අයවැය පරදවනවා. – නිමල් පියතිස්ස ඉදිරි අයවැය පරාජයට පත් කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන බව මධ්‍යම පළාත් සභාවේ, නිදහස් සන්ධාන මන්ත්‍රී නිමල් පියතිස්ස ප්‍රකාශ… Read More
Gossips තැපැල් වර්ජනයෙන් විදෙස් තැපෑල බිඳ වැටීමේ අවදානමක් තැපැල් සේවකයන් දින 10ක් තිස්සේ ආරම්භ කර ඇති වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් ජාත්‍යන්තර තැපැල් කටයුතු බිද වැටීමේ අවධානමක් මතුව තිබෙනවා. තැපැල්පති රෝහණ අබේරත්න මීට පෙර කියා සිටියේ වර්ජනය හේතුවෙන්… Read More
Gossips සූරියවැව – හම්බන්තොට මාර්ගය අවහිර කරමින් විරෝධතාවක් සූරියවැව – හම්බන්තොට අඩි 100 මාර්ගය සකස් කිරීමේදී ඉඩම් අහිමිවූවන් පිරිසක් මේ වනවිට එම මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරත වනවා. විරෝධතාවට එක්වෙමින් ඔවුන් සඳහන් කළේ තමන්ට ප්‍රමාණවත් වන්දි මුදලක්… Read More
Gossips පොල්දූව මංසන්ධිය අසල වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතාවයක් වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් පොල්දූව මංසන්ධිය අවට රථවාහන තදබදයක් ඇතිවී තිබෙනවා. Read More
Gossips ‘හිරුට විස්සයි, තෑගි වැස්සයි’ – හිරු 20 වන සැමරුම වෙනුවෙන් ඔබට ලැබෙන ඇදහිය නොහැකි තෑගි මෙන්න (ඡායාරූප) රේඩියෝ ඉතිහාසය උඩු යටිකුරු කරමින් දැවැන්තම තෑගි කන්දරාව ලබා දීමට හිරු සූදානම්. මෙම ඇදහිය නොහැකි දැවැන්ත තෑගි කන්දරාව ලබා දෙන්නේ හිරුගේ 20වන සංවත්සරයට සමගාමීවයි. ඒ අනුව ‘හිරුට විස්සයි, තෑගි වැස්සයි’… Read More