Gossips හික්කඩුවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට හික්කඩුව – වෑවල ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. හික්කඩුව පොලීසිය සදහන් කළේ වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ පුද්ගල ඝාතන රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බවයි. Read More
Gossips වලවේ ගඟේ දියනෑමට ගිය කුඩා දරුවෙකු අතුරුදන් අම්බලන්තොට – රිදියගම ප්‍රදේශයේදී වලවේ ගගේ දියනෑමට ගිය කුඩා පිරිමි දරුවෙකු දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා. ඊයේ පස්වරුවේ අවුරුදු 10 ක් වයසැති මෙම කුඩා දරුවා දියනෑමට ගොස් ඇත්තේ තවත් යහළුවන් කිහිපදෙනෙකු… Read More
Gossips LTTE ය සමඟ කටයුතු කළ දෙමළ ජාතික 14කට ශ්‍රී ලංකාවට ඇතුළුවීම තහනම් කරයි LTTE ය සමඟ කටයුතු කළ විදෙස්ගත දෙමළ ජාතිකයන් 14 දෙනෙකුට ශ්‍රී ලංකාවට ඇතුළුවීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. Read More
Gossips කසිප්පු පෙරමින් සිටි කාන්තාවක් අල්ලයි හලාවත – මැරවල ප්‍රදේශයේ සිදු කරන ලද හදිසි වැටලීමකදී කසිප්පු නිෂ්පාදනය කරමින් සිටි සැකකාරියක්,සැකකරුවන් දෙදෙනෙකු සමග කසිප්පු නිෂ්පාදනය කිරීමට ගන්නා උපකරණ තොගයක් අත්අඩංගුවට ගැනීමට වලාන දුෂණ… Read More
Gossips සුවසැරිය නීතිගත කිරීමේ පනත පාර්ලිමේන්තුවට 1990 සුවසැරිය ගිලන් රථ සේවාව නීතිගත කිරීමේ පනතට අදාළ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත් වුණා. එහිදී මැති ඇමතිවරුන් විවිධ අදහස් පළකළා. Read More
Gossips පූජ්‍ය වෙඩරුවේ උපාලි නාහිමියන්ගේ ප්‍රකාශය ගැන විවිධ අදහස් ගෝඨාභය රාජපක්ෂගේ ජන්මදිනය වෙනුවෙන් ඊයේ පැවති දානමය පින්කම අතරතුරදී අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි නාහිමියන් සිදුකල ප්‍රකාශය පිළිබදව අද ස්ථාන කිහිපයකදී දේශපාලඥයින් අදහස්… Read More
Gossips චන්දිමාල්ගේ අභියාචනය සලකා බැලීම හෙට ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් ගොනු කළ අභියාචනය හෙට සලකා බැලීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ සඳහා වන විභාගයේ අධිකරණ කොමසාරිස්වරයා ලෙසට මයිකල් බිලොෆ් පත්කර… Read More
Gossips නිදහසේ නීතිඥ සහ උපදේශක සමාගම ඇරඹේ ආණ්ඩුවෙන් ඉවත් වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ මුලිකත්වයෙන් නිදහසේ නීතිඥ සහ උපදේ්ශක සමාගම නමින් නීති උපදේශක සමාගමක් කොළඹදී අද ආරම්භ කෙරුනා. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස හිටපු ජනාධිපති… Read More
Gossips ජනතා අවබෝධය ගැන ශ්‍රී.ල.නි.ප ජාතික සංවිධායකගෙන් ප්‍රකාශයක් සෘජු ප්‍රතිපත්තියක කටයුතු නොකරන්නේ ආණ්ඩුවෙන් ඉවත් වු මන්තිී‍්‍රවරුන් 16 දෙනාද නැතහොත් ආණ්ඩුවේ කටයුතු කරන මන්ත්‍රීවරුන් 23 දෙනාද යන්න පිළිබදව ජනතාවට නිසි අවබෝධයක් පවතින බව ශ්‍රී ලංකා නිදහස්… Read More
Gossips පහරකෑමකින් හලාවත විදුහලක ශිෂ්‍ය නායකයෙකු රෝහලේ සිසුන් පිිරිසක් සිදුකළ පහරදිමක් හේතුවෙන් හලාවත මැරවල – සවරාන මුස්ලිම් විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා බරපතල තුවාල ලබා තිබෙනවා. ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර එකකයේ ප්‍රතිකාර ලබන… Read More