Gossips චීවරය ඉවත් කළත්, භික්ෂූත්වය අහිමි නොවන බව බොදුබල සේනාව කියයි චීවරය ඉවත් කළද විනය පිටකයට අනුව භික්ෂුවකගේ භික්ෂූත්වය අහිමි නොවන බව බොදුබල සේනා සංවිධානය පවසනවා. කොළඹ අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ත්‍රිපිඨාකාචාර්ය පූජ්‍ය තල්ගමුවේ සූධීරානන්ද හිමියන්… Read More
Gossips ඇමති සුජීවට එරෙහිව තවත් සාක්ෂියක් සී.අයි.ඩී.යට අර්ජුන් ඇලෝසියස්ට අයත් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමෙන් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ රුපියල් මිලියන 3 ක මුදලක් ලබාගෙන ඇති බවට සනාථ කෙරෙන තවත් සාක්ෂියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති… Read More
Gossips රුපියල පාවීමට ඉඩ හැරිය යුතුයි – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රුපියල පාවීමට ඉඩ හැරිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. එහි අගය ශක්තිමත් කිරීම සඳහා මහ බැංකුව කටයුතු නොකළ යුතු බවයි මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා… Read More
Gossips 16 දෙනා ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීම් වලට සහභාගි වන බව කියයි ඉදිරි සතියේ පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට තම පාර්ශවයද සහභාගි වන බව ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායම පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න… Read More
Gossips ප්‍රතික්ෂේප නොවූ අමාත්‍ය මණ්ඩල සංදේශය අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය ප්‍රතික්ෂේප නොවූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා. මේ අතර ජාතික හෙළ උරුමය අද කැඳවූ ප්‍රවෘත්ති… Read More
Gossips දිවියෙකු පහරදීමෙන් 10 දෙනෙකුට තුවාල – ප්‍රදේශවාසීන් එක්ව දිවියා මරාදමයි (ඡායාරූප) කිලිනොච්චිය අම්බාල්කුලම ප්‍රදේශයේදී දිවියෙකු පහරදීමෙන් පුද්ගලයන් 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පසුව ප්‍රදේශවාසීන් දිවියාට පහරදී ඝාතනය කර ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. පසුගියදා ගම්… Read More
Gossips වසර 6 ක් පුරා පවත්වාගෙන ගිය ව්‍යාජ කච්චේරියක් ගැන තොරතුරු හෙළිවෙයි ව්‍යාජ කච්චේරියක් පවත්වාගෙන යමින් ව්‍යාජ ලිපි ලේඛණ සකස් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනා. මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබාදුන්නේ…. Read More
Gossips ලබන සෙනසුරාදා පැය 12 ක් කොළඹට ජලය අඩු පීඩනයකින් ලබන සෙනසුරාදා (23) දහවල් 12 සිට පැය 12 ක කාලයක් කොළඹ නගර සීමාවට අයත් සියලු ප්‍රදේශවලට අඩු පීඩනයකින් ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. අත්‍යවශ්‍ය ජල නළ නඩත්තු කටයුත්තක් හේතුවෙන්… Read More
Gossips දිවියෙකු පහරදීමෙන් 10 දෙනෙකුට තුවාල – ප්‍රදේශවාසීන් එක්ව දිවියා මරාදමයි ( ඡායාරූප) කිලිනොච්චිය අම්බාල්කුලම ප්‍රදේශයේදී දිවියෙකු පහරදීමෙන් පුද්ගලයන් 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පසුව ප්‍රදේශවාසීන් දිවියාට පහරදී ඝාතනය කර ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. පසුගියදා ගම්… Read More
Gossips උතුරු සහ මන්නාරම් බොක්ක මුහුදු ප්‍රදේශවල දැඩි සුළං උතුරු සහ මන්නාරම් බොක්ක ආශ්‍රිත මුහුුදු ප්‍රදේශවල තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පුත්තලම හරහා කන්කසන්තුරේ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළෙඟේ වේගය පැයට කිලෝමීටර… Read More