Gossips ඇමරිකාව ඉවත් වුවත්, ශ්‍රී ලංකාවට නිදහසක් නැහැ – දයාන් ජයතිලක ඇමරිකා එක්සත් ජනපදය ජගත් මානව හිමිකම් මණ්ඩලයෙන් ඉවත් වීම හේතුවක් ලෙස දක්වා ශ්‍රී ලංකාවට ඒ සමග පවතින වගකීම් වලින් නිදහස් විය නොහැකි බව ආචාර්ය දයාන් ජයතිලක පවසනවා. ඔහු කියා සිටියේ ඒ සදහා මානව… Read More
Gossips ආජන්ටිනාව පරාජය කළ ක්‍රොඒෂියාව 16 ට පාපන්දු පිටිය උණුසුම් කළ සුපිරි තරඟයක් ඊයේ පැවැත්වුනේ ආජන්ටිනා කණ්ඩායම සහ ක්‍රොඒෂියා කණ්ඩායම අතරයි. එහිදී සුපිරි ක්‍රීඩක මෙසීගේ නායකත්වයෙන් පිටියට පිවිසි ප්‍රබල ආජන්ටිනා කණ්ඩායම දරුණු පරාජයක්… Read More
Gossips දින නියමයක් නොමැතිව රජරට විශ්වවිද්‍යාලය වසා දැමේ රජරට විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා. එම විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ඊයේ (21) සවස පරිපාලන ගොඩනැගිල්ලට ඇතුළු වී බලහත්කාරයෙන් එහි රැදී සිටීම හේතුවෙන්… Read More
Gossips ඥානසාර හිමියන්ගේ අභියාචනය යළි කැඳවීම අද සිරගත කර සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගොනුකළ අභියාචනය හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ අද (22) දෙවන දිනටත් සලකා බැලීමට නියමිතයි. පසුගිය 19 වනදා එම අභියාචනය… Read More
Gossips ඇමරිකානු ඩොලර් තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු දැලේ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් ඇමරිකානු ඩොලර් තොගයක් නීතිවිරෝධී ලෙස චීනයට රැගෙන යාමට උත්සාහ කළ ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපල රේගුව ඊයේ (21) අත්අඩංගුවට ගත්තා. 54 හැවිරිදි මෙම ඉන්දීය… Read More
Gossips ණය බර පියවීමට කැප කිරීම් කළ යුතුයි රටේ ණය බර පියවීම සදහා සෑම පුරවැසියෙකුම දැඩි කැප කිරීම් කළ යුතු බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් අයිවන් දිසානායක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ දඹුල්ල ප්‍රදේශයේ ඊයේ (21) පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකට… Read More
Gossips කිලිනොච්චියේ දිවියා ඝාතනයට වනජිවි දෙපාර්තමේන්තුවෙන් නීතිමය පියවර කිලිනොච්චිය – අම්බාල්කුලම ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් පිරිසක් දිවියෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග… Read More
Gossips ඇමරිකාවට එරෙහි යුරෝපා බදු අද සිට ක්‍රියාත්මකයි යුරෝපා සංගමය, ඇමරිකාවට එරෙහිව පනවා ඇති නව තීරු බදු අද (22) සිට ක්‍රියාත්මකයි. ඒ අනුව, ඇමරිකාවෙන් ආනයනය කරනු ලබන ඩෙනිම් කලිසම්, පාපැදි, ආහාර වර්ග සහ මත්පැන් සඳහා මෙම නව බදු ක්‍රියාත්මක වනු ඇති. යුරෝපයෙන්… Read More
Gossips කොටස් වෙළදපොල ඉහළට කොළඹ කොටස් වෙළදපොල ඊයේ (21) දිනයේ සුළු ඉහළ යාමක් දක්නට ලැබුණා. ඒ අනුව, සියලූ කොටස් මිල දර්ශකය ඒකක 11 යි දශම 1 යි 5 කින් ඉහළ ගොස්, ඒකක 6229 යි දශම බින්දුවයි 6 ක් ලෙස සටහන් වූ අතර එස් ඇන්ඞ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි… Read More
Gossips වර්ජනයේ නිරත තැපැල් සේවකයින් අද දේශපාලන පක්ෂ හමුවෙයි අඛන්ඩව 12 වන දිනටත් වර්ජනයේ නිරත තැපැල් වෘත්තීය සමිති අද සියලු දේශපාලන පක්ෂ හමුවී තම ගැටලු සම්බන්ධයෙන් දැනුවත් කිරීමට තීරණය කර තිබෙනවා. පක්ෂ මූලස්ථානය වෙත ගොස් ඒ පිලිබඳව දැනුවත් කිරීමට කටයුතු… Read More