Gossips

සම්බන්ධන්ට ඇමතිකමක් ගන්නැයි මනෝගෙන් ඇරයුමක්

ආර්. සම්බන්ධන් ආණ්ඩුවේ ඇමති ධුරයක් ලබාගෙන විපක්ෂ නායක ධුරය පාර්ලිමේන්තුවේ බහුතරය සිටින පක්ෂයට ලබාදිය යුතු බව අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා. කොළඹ අද පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ… Read More

Gossips

ඇමති සාගලට මුලටියනේ දී විරෝධතාවක්

මාතර – මුලටියන ප්‍රාදේශීය සභාවේ අද පැවැති සම්බන්ධීකරණ රැස්වීමට සහභාගි වූ අමාත්‍ය සාගල රත්නායකට සභාව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධයක්… Read More

Gossips

ජනගහනය අඩු කිරීමේ කුමන්ත්‍රණයක් – හිටපු ජනපති

රටේ ජනගහණය අඩු කිරීම සඳහා ආණ්ඩුව කූඨ ව්‍යාපාරයක නිරතව සිටින බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ චෝදනා කරනවා. මාතර ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. Read More

Gossips

16 කණ්ඩායම දිනේෂ් හමුවෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන් 16 දෙනාගේ කණ්ඩායම සහ ඒකාබද්ධ විපක්ෂයේ නායක සහ මහජන එක්සත් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වුණා…. Read More

Gossips

update: ඥානසාර හිමියන් ඇප කොන්දේසි සපුරා අධිකරණයෙන් පිටව යයි

ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ භූමියෙන් පිටව ගොස් තිබෙනවා. ඒ සඳහා බන්ධනාගාර වෑන් රථයකින් වැලිකඩ බන්ධනාගාරයේ සිට උන්වහන්සේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය… Read More

Gossips

බැසිල්ගේ මල්වානේ ඉඩම් නඩුව ජුලි 6 වන දා දක්වා කල් යයි

ගම්පහ – මල්වාන ප්‍රදේශයේ ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවසක්, පිහිනුම් තටාකයක් සහ ගොවිපලක් ඉදිකිරීම වෙනුවෙන් රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාව යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහි නඩුව ජුලි… Read More

Gossips

වලවේ ගඟේ දියනෑමට ගිය කුඩා දරුවෙකු අතුරුදන් (ඡායාරූප )

අම්බලන්තොට – රිදියගම ප්‍රදේශයේදී වලවේ ගගේ දියනෑමට ගිය කුඩා පිරිමි දරුවෙකු දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා. ඊයේ පස්වරුවේ අවුරුදු 10 ක් වයසැති මෙම කුඩා දරුවා දියනෑමට ගොස් ඇත්තේ තවත් යහළුවන් කිහිපදෙනෙකු… Read More

Gossips

මාතර ස්වර්ණාභරණ අලෙවිසැලේ කොල්ලය සැලසුම් කළ පුද්ගලයා අත්අඩංගුවට (ඡායාරූප)

මාතර නගරයේ ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකෑමට පැමිණි පිරිසක් සහ පොලිසිය අතර අද (22) උදෑසන සිදුවු වෙඩි හුවමාරුවකදී එක් පොලිස් නිලධාරියෙකු මියගොස්, තවත් පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු… Read More

Gossips

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ කාරක සභාවට සාමාජිකයන් නම් කරයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු පිලිබඳ කාරක සභාවේ සාමාජිකයන් ලෙස අමාත්‍ය රවුෆ් හකීම්, ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ සහ ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත… Read More