Gossips අනාරක්ෂිත ළිඳකට බිළිවූ අවුරුදු දෙකේ මල් කැකුළ (ඡායාරූප) ගිරිබාව, රාජාංගණය ප්‍රදේශයේදී අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් වයස අවුරුදු 02යි මාස 03ක් පමණ වයසැති පිරිමි දරුවෙක් අද (22) පෙරවරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අදාල දරුවා තම මව සමඟ ඥාතී නිවසකට ගොස් ඇති අතර… Read More
Gossips සේවා අංශයේ ව්‍යාපාර ක්‍රියාකාරකම් වර්ධනයක් මෙරට සේවා අංශයේ ව්‍යාපාර ක්‍රියාකාරකම් පසුගිය මාසයේදී සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. නව ව්‍යාපාර සහ සේවා නියුක්ති අංශවල සිදුවූ වර්ධනය ඊට හේතුවයි. ඒ අනුව ඉදිරි මාස 3ක කාලය සඳහා සේවා… Read More
Gossips කන්ටේනර් අනතුරකින් දෙදෙනෙකු රෝහලේ (ඡායාරූප) පුත්තලම, හලාවත මාර්ගයේ මංගළඑළිය ප්‍රදේශයේදී අද (22) දුම්කොල නැටි තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් දෙදෙනෙකු තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත්… Read More
Gossips කොකේන් කිලෝ 11ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට (ඡායාරූප) නීති විරෝධී ලෙස කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 11 යි ග්‍රෑම් 300 සුක්ෂම ලෙස මෙරටට රැගෙන ආ බොලිවියානු ජාතිකයෙකු දින 7ක් රඳවා පරීක්ෂණ කිරීමට මිගමුව මහේස්ත්‍රාත් අධිකරණය අද (22) පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට… Read More
Gossips කිලිනොච්චියේ දිවියා ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග කිලිනොච්චිය ප්‍රදේශයේදී පුද්ගලයන් පිරිසක් විසින් දිවියෙකු ඝාතනය කිරීමට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසට කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට නියෝග කර තිබෙනවා. ඒ සඳහා වීඩියෝ දර්ශණ… Read More
Gossips මාතර කොල්ලයට, කොස්ගොඩ තාරකගේ මව ඇතුලු 5 ක් අත්අඩංගුවට – මියගිය පොලිස් කොස්තාපල්වරයාට උසස්වීමක් මාතර නගරයේ ස්වර්ණාභරණ අලෙවිසැල කොල්ලකෑමේ සිද්ධිය මෙහෙයවා ඇත්තේ මේ වන විට අත්අඩංගුවට පත්ව කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන තාරක පෙරේරා විජේසේකර හෙවත් කොස්ගොඩ තාරක නැමැති පාතාල නායකයා බවට මේ වන… Read More
Gossips පසුගිය වසර 25 තුල බිහිවූ විශිෂ්ඨතම පන්දුවාර 20 කණ්ඩායම නම් කරයි පසුගිය වසර 25 ඇතුළත බිහිවූ විශිෂ්ඨතම පන්දුවාර විස්සයි විස්ස කණ්ඩායම නම් කර තිබෙනවා. ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමට ඉන්දීය ක්‍රීඩකයින් තිදෙනෙක්, පාකිස්ථාන ක්‍රීඩකයින් දෙදෙනෙක්… Read More
Gossips වන අලි පහරදීමකින් දෙදෙනෙක් මරුට (ඡායාරූප) අම්පාර පානම වැව ආසන්නයේදී වන අලි පහරදීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. අද උදෑසන 6.30 ට පමණ වැවේ මසුන් ඇල්ලීමට ගිය දෙදෙනෙකු මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ…. Read More
Gossips Watawala Tea සමාජ සත්කාරය පසුගිය දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශ පීඩාවට පත් කරමින් රුදුරු ලෙස ගංවතුර මිනිස් ජීවිතවලට බළපෑම් සිදු කළා. ඒ බළපෑම් අතරේ මිනිසුන් බොහෝදෙනෙකු ඒකරාශී වුනේ විපතට පත් සහෝදර ජනතාවට පිහිට වීමටයි. ඒ වෙනුවෙන්… Read More
Gossips විපක්ෂ චෝදනාවකට ආණ්ඩුවෙන් තල්ලූවක් වර්තමානය වනවිට දේශීය සුළු කර්මාන්තවල කඩා වැටීමක් දක්නට ලැබෙන බව වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී පිළිගත්තා. ඒ, රජයේ බදු ප්‍රතිපත්තිය නිසා කර්මාන්තකරුවන්ට… Read More