Gossips

සිසුන් පිරිසකගේ පහර කෑ පාසල් සිසුවා ජාතික රෝහලේදී මරු වැළඳ ගනී (ඡායාරූප)

සිසුන් පිරිසක් විසින් කළ පහරදීමකින් පසු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පාසල් සිසුවෙක් අද (23) අලුයම ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හලාවත ප්‍රදේශයේ… Read More

Gossips

නිධන් සොයන ස්කෑනර් යන්ත්‍රයක් සමඟ පුද්ගලයෙකු කොබෙයිගනේදී අත්අඩංගුවට

කුරුණෑගල – කොබෙයිගනේ ප්‍රදේශයේ දී, නිධන් ඇති ස්ථාන පරීක්ෂා කිරීමට භාවිත කරන අධි බලැති ස්කෑනර් යන්ත්‍රයක් සමඟ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන්… Read More

Gossips

චෝදනාවට එරෙහිව චන්දිමාල් ඉදිරිපත් කළ අභියාචනය ගැන ICC ගත් තීරණය

පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම සම්බන්ධයෙන් තමන් වෙත එල්ලවූ චෝදනාවට එරෙහිව දිනේෂ් චන්දිමාල් විසින් ඉදිරිපත් කළ අභියාචනය ICC ය විසින් ප්‍රතික්ශේප කර තිබෙනවා. ඒ අනුව කොදෙව් කණ්ඩායම සමඟ අද පැවැත්වෙන… Read More

Gossips

ලක්ෂ 360ක රත්‍රං සමඟ, ආගමන විගමන ප්‍රධානියෙකු රේගු දැලේ

ලක්ෂ 360ක් වටිනා රන් කිලෝ 6ක් සමඟ කටුනායක ගුවන් තොටුපළෙහි සේවය කරන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ රත්‍රං තොගය ගුවන් තොටුපළින්… Read More

Gossips

මනෝගේ යෝජනාව ගැන සම්බන්ධන්ගේ අවධානය

ආණ්ඩුවේ ඇමති ධුරයක් ලබාගෙන විපක්ෂ නායක ධුරය පාර්ලිමේන්තුවේ බහුතරය හිමි පක්ෂයට ලබාදිය යුතු බවට අමාත්‍ය මනෝ ගනේෂන් සිදුකළ ආරාධනය සම්බන්ධයෙන් විපක්ෂ නායක, ආර්. සම්බන්ධන්ගේ අවධානය යොමු වී තිබෙනවා…. Read More

Gossips

16යේ කණ්ඩායම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හමුවෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගන්නා ලෙසට ඇතැමුන් ප්‍රකාශ කරන්නේ මැතිවරණ නීතිය නොදැන බව ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16යේ කණ්ඩායම පවසනවා. එහි නියෝජිතයින් මහජන එක්සත්… Read More

Gossips

ජ.නි.පෙ චෝදනාව

යුද හමුදාවේ බලඇණි 33 ක් අහෝසිකර පිරිස් බලය අඩු කිරීමේ පරිපාලනමය තීරණයක් ආණ්ඩුව විසින් ගෙන ඇති බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරනවා. අද (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම පක්ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු… Read More

Gossips

වෙඬරුවේ උපාලි නාහිමිගේ ප්‍රකාශය ගැන විවිධ අදහස්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ජන්ම දින සැමරුම් පිංකම් උත්සවය අතරතුරදී අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි නාහිමියන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව අදත් ස්ථාන කිහිපයකදී අදහස්… Read More

Gossips

ඇමති අමරවීරගේ අනාවැකිය

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම ඉදිරියේදී නිදහස් පක්ෂයෙන් ද ඉවත්වනු ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. කොළඹදී අද (22) පස්වරුවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන්ගේ… Read More

Gossips

උතුරු සහ දකුණු කොරියානු පවුල් එක් කිරීමේ සාකච්ඡාවක්

උතුරු සහ දකුණු කොරියානු යුද්ධයේදී වෙන් වූ පවුල් යළි එක් කිරීම සඳහා වන විශේෂ සාකච්ඡාවක් අද උතුරු කොරියාවේදී පැවැත්වුණා. කොරියානු යුද්ධයට මැදි වූ පවුල් මෙලෙස රටවල් දෙකෙහි විසිරී සිටින අතර අගෝස්තු… Read More