Gossips වන අලි ප්‍රහාරයකින් පානම දී දෙදෙනෙකු මරුට පානම ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ පානම වැවට ධීවර කටයුතු සඳහා යමින් සිටි දෙදෙනෙකුට මෙම වන අලි ප්‍රහාරය එල්ල වී ඇති බවයි. බරපතල… Read More
Gossips රන් මාල තොගයක් සමඟ පුද්ගලයෙකු රේගු දැලේ පැටලෙයි (ඡායාරූප) නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රන් මාල තොගයක් සමඟ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන් තොටුපළ රේගුව සඳහන් කළේ අද (23) අලුයම සිංගප්පූරුවේ සිට… Read More
Gossips ඉන්දියානු නාවික කඳවුරක් තැනීම, සී – ෂෙල්ස් පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරයි ඉන්දීය සාගරයේ බටහිරදිග කලාපයේ ඉන්දීය නාවික කඳවුරක් තැනීමේ සැලසුම සී – ෂෙල්ස් පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ බව සී – ෂෙල්ස් රජය ප්‍රකාශ කළේ එරට ජනාධිපති ඩැනී ෆුවරේ ඉන්දියාවේ… Read More
Gossips මාතර කොල්ලකරුවන් අද අධිකරණයට – මෙහෙය වූ කොස්ගොඩ තාරකට තවමත් දැඩි සත්කාර මාතර නගරයේ ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකෑමේ සිද්ධියේ සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ කොල්ලකෑම මෙහෙය වූ… Read More
Gossips කොටස් වෙළදපොළ පහළට කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක ඊයේ දිනයේත් පහළ මට්ටමක පැවති අතර, සමස්ත දර්ශකය දිනය අවසන දී 6228.15ක් ලෙස සටහන් වුණා. එය පසුගිය වසරේ අප්‍රේල් මාසයෙන් පසු අවම අගය වන අතර, ගත වූ සතිය තුළ කොටස් වෙළදපොළ මිල… Read More
Gossips උතුරු කොරියාව තවමත් තර්ජනයක් – ට්‍රම්ප් උතුරු කොරියානු න්‍යෂ්ටික ශක්තිය තවදුරටත් අසාමාන්‍ය සහ අති විශේෂ වූ තර්ජනයක් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසනවා. ඒ අනුව එරටට එරෙහි සම්බාධක මෙන්ම තර්ජනයකට මුහුණදීමේ සූදානම තවදුරටත්… Read More
Gossips ව්‍යවසායකයින් දිරි ගැන්වීමට කටයුතු කළ යුතුයි – ජනපති ව්‍යවසායකයින් සඳහා ණය යෝජනා ක්‍රම හඳුන්වා දෙනවා සේම ඔවුන් නිෂ්පාදනය කරන භාණ්ඩ පිටරටින් ආනයනය නොකිරීමට ද වග බලා ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ… Read More
Gossips තැපැල් වෘත්තීය සමිති දේශපාලන පක්ෂ හමුවෙයි තම ඉල්ලීම්වලට විසඳුම් මෙතෙක් නොලැබීම හේතුවෙන් තැපැල් සේවකයින් අද 13 වන දිනටත් වර්ජනයේ නිරත වනවා. ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ ඊයේ පස්වරුවේ එක්සත්… Read More
Gossips පොලිසියට බෝම්බ ප්‍රහාරයක් එල්ලකරන්න හැදූ මාතර සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් මරුට මාතර නගරයේ ස්වර්ණාභරණ අලෙවිසැල කොල්ලකෑමේ සිද්ධියේදී අත්අඩංගුවට ගත් මිනිමැරුම් සහ කොල්ලකෑම් රැසකට සම්බන්ධ චාමර ඉන්ද්‍රජිත් නැමැත්තා පොලීසියට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට යාමේදී පොලිස්… Read More
Gossips කොරියානුවන්ට, පුටින්ගෙන් ආරාධනයක් උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන් අතර ආර්ථික සමුළුවක් රුසියාවේ පවත්වන ලෙස ජනාධිපති ව්ලැදිමීර් පුටින් ආරාධනා කර තිබෙනවා. දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ – ඉන් සමඟ මොස්කව් නුවර ක්‍රෙම්ලින්… Read More