Gossips

රත්මලානේ සහ රාජගිරියේ ගණිකා නිවාස වටලා 14 දෙනෙකු අත්අඩංගුවට

රත්මලාන – කටුකුරුදුවත්ත ප්‍රදේශයේ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමනාකරු සහ ගණිකා සේවයේ යෙදී සිටි කාන්තාවන් 09 දෙනෙකු පොලීසිය ඊයේ (21) අත්අඩංගුවට… Read More

Gossips

මාතර කොල්ලයට පැමිණි තුන්දෙනෙකු කරාපිටිය රෝහලේදී අත්අඩංගුවට

මාතර නගරයේ ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකෑමට යාමේදී සිදුවූ වෙඩි හුවමාරුව අතරතුර තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පාතාල නායක කොස්ගොඩ තාරක ඇතුළු තුන්දෙනෙකු පොලීසිය අත්අඩංගුවට… Read More

Gossips

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප

සන්ධ්‍යා එක්නැලිගොඩට බැන, තර්ජනය කිරීම සම්බන්ධයෙන් මාස 6ක සිර දඬුවම් නියම වූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අද ඇප හිමි වුණා. හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග… Read More

Gossips

දුෂණ විමර්ශණ විශේෂ මහාධිකරණයේ විනිසුරුවරුන් තුන්දෙනෙකු නම් කෙරේ

මහාපරිමාණ මුල්‍ය වංචා හා දුෂණ විමර්ශණ විශේෂ මහාධිකරණයේ විනිසුරුවරුන් තුන්දෙනෙකු අගවිනිසුරුවරයා විසින් නම්කර තිබෙනවා. මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී… Read More

Gossips

තැපැල් වෘත්තීය සමිති ඉල්ලීම් ගැන දේශපාලන පක්ෂ දැනුවත් කිරීමට සැරසෙයි

තම ඉල්ලීම්වලට විසඳුම් මෙතෙක් නොලැබීම හේතුවෙන් 12 වන දිනටත් තැපැල් සේවකයින් සේවකයින් අද (22) දිනයේදීත් වර්ජනයේ නිරත වනවා. ඊයේ දිනයේදීත් අමාත්‍යවරයා සහ තැපැල් වෘත්තීය සමිති සාකච්ඡාවක් පැවැත්වූ… Read More

Gossips

හික්කඩුවේදී පාතාල සාමාජිකයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

හික්කඩුව – වෑවල ප්‍රදේශයේ අද (22* උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පාතාල සාමාජිකයෙකු මියගියා. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ මියගිය පුද්ගලයා කොස්ගොඩ සුජී නමැති විදෙස් ගත පාතාල නායකයාගේ සගයෙකු… Read More

Gossips

Update : මාතර වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

මාතර වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු මිට සුළු මොහොතකට පෙර මාතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. ඔහු චාමර ඉන්ද්‍රජිත් නමැති වේයන්ගොඩ ප්‍රදේශයේ… Read More

Gossips

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය අද සිට

මෙවර අයවැය මගින් යෝජනා කෙරුණු එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යවසායකත්ව පරාදීසය ණය යෝජනා ක්‍රමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (22) ආරම්භ කිරීමට නියමිතයි. මේ යටතේ පොලී, සහනාධාර,… Read More

Gossips

උතුරු කොරියාව න්‍යෂ්ටික බලකොටු අක්‍රිය කරයි

උතුරු කොරියාව සිය ප්‍රධානතම න්‍යෂ්ටික පර්යේෂණ බලකොටු අක්‍රිය කර ඇති බව ඇමරිකා එක්සත් ජනපදය පවසනවා. ධවල මන්දිර වාර්තා ප්‍රකාශ කර ඇත්තේ උතුරු කොරියාවේ ප්‍රධාන න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථාන… Read More

Gossips

ඥානසාර හිමියන්ගේ අභියාචනය අද පස්වරුවේ

සිරගත කර සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (22) දිනයේ අධිකරණයට ඉදිරිපත් නොකරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය ප්‍රකාශ කළා. හිරු ප්‍රවෘත්ති… Read More