Gossips බදු උපදෙස් ක්‍රමය ප්‍රමිතියට අනුකූලයි – දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු අයකිරීම සම්බන්ධයෙන් උපදෙස් ලබාදීමට ගාස්තු අය කිරීමේ ක්‍රමවේදය ලොව පිළිගත් නියමයන්ට අනුකූලව සිදුවන්නක් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී… Read More
Gossips තෙල් ටැංකි රථ හිමියන් වර්ජනයකට සැරසේ ප්‍රවාහන ගාස්තු මිල සූත්‍රය අනුමත කිරීම හා ගාස්තු මිල සංශෝධනය කිරීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක් සේවයෙන් ඉවත්වන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික… Read More
Gossips යාපනයේ හය හැවිරිදි දැරියගේ ඝාතන සැකකරු 22 හැවිරිදි ඥාතියෙක් බවට හෙළිවේ (ඡායාරූප) යාපනය – සුළිපුරම් ප්‍රදේශයේදී ගෙළ සිරකර සය හැවිරිදි පාසල් දැරියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ ඥාතියෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (26) පස්වරුවේ 22 හැවිරිදි සැකකරු සුළිපුරම්… Read More
Gossips තඹුත්තේගමින් 500යේ ව්‍යාජ මුදල් නෝට්ටු 42ක් තඹුත්තේගම – දෙවන පියවර ප්‍රදේශයේ ගරාජයක නවතා තිබූ ලොරි රථයකින් රුපියල් 500යේ ව්‍යාජ නෝට්ටු 42ක් හමුවී තිබෙනවා. ගරාජයක් තුළ හෙරොයින් ඇති බවට තඹුත්තේගම පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ මෙම වැටලීම සිදුකර… Read More
Gossips පුරාවස්තු සෙවූ, 6 දෙනෙකු අත්අඩංගුවට පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් සිදුකළ පුද්ගලයන් 6 දෙනෙකු මහවෙල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ මහවෙල – මිල්ලවාන ප්‍රදේශයේ කැණීම් කරමින් සිටියදී මොවුන් අත්අඩංගුවට… Read More
Gossips දැව කඳන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට කළු ගල් ප්‍රවාහනය කරන මුවාවෙන් ලොරි රථයකින් බුරුත දැව කඳන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු පුනරීන් – සංගුපිට්ටි පාලම අසළ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු ඊයේ මාන්කුලම් – මල්ලාවි ප්‍රදේශයේ… Read More
Gossips බස් රථයකට සහ ගසකට සිරවී තරුණයෙකු ජීවිතක්ෂයට කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන මාර්ගයේ තලකිරියාගම ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා. බස් රථයක පා පුවරුවේ ගමන් ගත් තරුණයෙක් බස් රථයට සහ ගසකට සිරවීමෙන්… Read More
Gossips බැතිමතුන් දහස් ගණනකගේ සහභාගීත්වයෙන් කිරිවෙහෙර පුද බිමේදී හිරු ශ්‍රද්ධාභිවන්දනාව ඇරඹේ අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ලංකා ගමනය සිහිපත් කරමින් පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන්, හිරු ශ්‍රද්ධාභිවන්දනා මහා අසිරිමත් සම්මා වායාමය ඵෙතිහාසික රුහුණු කතරගම කිරි වෙහෙර පුදබිමේදී අද… Read More
Gossips අවසන් ටෙස්ට් ගැටුමේ ජය ශ්‍රී ලංකාවට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති තුන්වන සහ අවසන් ටෙස්ට් තරඟය ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 04කින් පරාජය… Read More
Gossips යාපනයයේ දී ඝාතනයට ලක් වූ දැරිය අවසන් ගමන් යයි (ඡායාරූප) යාපනය ප්‍රදේශයේදි ඝාතනයට ලක්වු වයස අවුරුදු හයක් වු ශිවනේශ්වරන් රෙජීනා දැරියගේ අවසන් කටයුතු දෙමාපියන්, ගම්වාසීන්ගේ සෝ සුසුම් මැද ඊයේ (26) සවස යාපනය සුළිපුරම් තිරුවෙඩිනිලෙයි සුසාන භූමියේදී… Read More