Gossips

පාස්පෝට් අවුලටත් විසඳුමක්

මෙරට විදේශ ගමන් බලපත්‍ර, මෙතෙක් ඒවා ලබාගත් එපික් ලංකා පෞද්ගලික සමාගමෙන්ම මිලදී ගැනීමට ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ අනුව විදේශ ගමන් බලපත්‍ර ලක්ෂ 10 ක් මෙම සමාගමෙන් මිලදී… Read More

Gossips

චීනය, ණයෙන් ලංකාව ගිල ගත් බව නිව්යෝක් ටයිම්ස් කියයි

චීනය වරාය ආයෝජන සඳහා ණය ලබාදෙමින් ශ්‍රී ලංකාවේ ආර්ථීකය තමන් සතු කරගැනීමට කටයුතු කර ඇති බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත සඳහන් කරනවා. ඒ, ඊට අදාළ ලිපියක් ඉදිරිපත් කරමින්. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ… Read More

Gossips

ජනපතිගේ පොසොන් පොහෝ දින පණිවුඩය

සිතින්, කයින් සහ වදනින් සංවරව මානව ප්‍රජාව ප්‍රමුඛ කර ගත් සමස්ත පරිසරයටම යහපතක් උදාකරලීම උදෙසා කැපවීමට අදට යෙදෙන උතුම් පොසොන් පොහෝ දිනයෙහි අදිටන් කර ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන… Read More

Gossips

පළාත් සභා මැතිවරණය මේ වසරේ පැවැත්වීමට සාකච්ඡාවක්

පළාත් සභා මැතිවරණය මේ වසරේ දෙසැම්බර් මස පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව සහ දේශපාලන පක්ෂ ලේකම්වරු අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ මැතිවරණ මහලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. මැතිවරණ කොමිෂන්… Read More

Gossips

ලක්ෂ 12 ක වල්ලාපට්ට සමඟ සැකකරුවෙකු කටුනායකදී අත්අඩංගුවට (ඡායාරූප)

නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යෑමට රැගෙන ආ වල්ලපට්ටා තොගයක් සමඟ සැකකරුවෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර… Read More

Gossips

ඥාණසාර හිමියන්ගෙන් ආණ්ඩුවට චෝදනා

තමන් සිරගත කිරීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව කියා සිටියේ කිරුළපන පිහිටි බොදුබල සේනා සංවිධාන මූලස්ථානයේ… Read More

Gossips

සන්ධ්‍යා එක්නැලිගොඩට මරණ තර්ජන ?

තමන්ට මරණ තර්ජන එල්ල වී ඇතැයි සන්ධ්‍යා එක්නැලිගොඩ පවසනවා. ඇය මෙම අදහස් පළ කළේ අද පස්වරුවේ කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. Read More

Gossips

ලංකාවට රන් පදක්කමක් දිනාදුන් දැරියකට ජනපතිගෙන් අත හිත

2018 ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනාදුන් දැරියකට අද මුදල් ප්‍රදානයක් සිදු කෙරුණා. ඒ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතින්. 2018 ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී… Read More

Gossips

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගැන බන්දුල කතාකරයි

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු අයකිරීමට අමතරව උපදෙස් ලබා දීමටත් ගාස්තු අයකරන ආයතනයක් බවට පත් කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පවසනවා. කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්… Read More

Gossips

යාපනයේ ළිඳකින් හමුවූ කුඩා දැරියගේ මරණය සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

යාපනයේ ළිඳකින් හමුවූ කුඩා දැරියගේ මරණය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු යාපනය සුළිපුරම් ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු 22 හැවිරිදි යාපනය සුළිපුරම් ප්‍රදේශයේ… Read More