Gossips පැය 4 ක මෙහෙයුමකින් පුද්ගලයින් 2322 ක් අත්අඩංගුවට දිවයින පුරා පොලිස් ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී වරෙන්තුකරුවන් 423 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 2322 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස්පතිවරයාගේ නියෝග මත ඊයේ රාත්‍රි 10 සිට 12… Read More
Gossips ලෝක සාම දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට 2018 ලෝක සාම දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණ තිබෙනවා. පසුගිය වසරේදී 72 වන ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව මෙවර 67 වන ස්ථානයට පත්ව ඇති අතර, ලොව වඩා සාමකාමී රට බවට පත්ව ඇත්තේ 2008 වසරේ සිට එම ස්ථානය රැකගෙන සිටින… Read More
Gossips ශ්‍රී ලාංකිකයින් තුන්දෙනෙකුගේ මළ සිරුරු තමිල්නාඩුවේ නිවසක ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මදුරවෝයල් ප්‍රදේශයේ නිවසක තිබී සිය දිවි හානි කර ගත් බවට සැක කෙරෙන ශ්‍රී ලාංකිකයින් තුන් දෙනෙකුගේ මළ සිරුරු හමුවී තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 38 හැවිරිදි… Read More
Gossips රිවෝල්වරයක් සහ ජීව උණ්ඩ 4 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට විදේශීය නිෂ්පාදිත රිවෝල්වරයක් සහ ජීව උණ්ඩ 04 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළුතර කොට්ඨාශයේ නීතිය බල ගැන්වීමේ ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව ඊයේ (26) රාත්‍රියේ මෙම සැකකරු අත්අඩංගුවට… Read More
Gossips මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළට දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල්… Read More
Gossips හිරු ශාසනාවතරණ මහා පිංකමෙන් තවත් කුල දරුවන් 15ක් සසුන් ගත කෙරේ සම්බුදු දහමේ උරුමය රැගෙන අනුබුදු මිහිදු හිමියන් ලක්දිවට වැඩම කළ උතුම් පොසොන් පුර පසලොස්වක පොහොය දිනය වෙනුවෙන් කුල දරුවන් සම්බුද්ධ ශාසනයට පුජා කිරිමේ හිරු ශාසනාවතරණය මහා පිංකම මෙවරත් සිදු… Read More
Gossips ව්‍යාජ මුදල් නෝට්ටු සමග අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනෙකු රිමාන්ඩ් නීතිවිරෝධී ලෙස මුද්‍රණය කරන ලද රුපියල් 5000 නෝට්ටු 3 ක් සමග අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනෙකු ලබන මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කර තිබෙනවා…. Read More
Gossips අවසන් ටෙස්ට් ගැටුමේ ජය ශ්‍රී ලංකාවට (ඡායාරූප) සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති තුන්වන සහ අවසන් ටෙස්ට් තරඟය ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 04කින් පරාජය… Read More
Gossips කුලී නිවාසවල සිටින අයටත් ඡන්ද අයිතිය ඡන්ද හිමි නාමලේඛනයට සිය නම ඇතුළත් කිරීම සඳහා කුලී නිවාසවල ජීවත්වන ජනතාව දිරි ගන්වන ලෙස දේශපාලන පක්ෂ නියෝජිතයින්ට දැනුම් දුන් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. දේශපාලන පක්ෂ… Read More
Gossips වර්ජනය අවසන් කළ තැපැල් සේවකයන් අතිකාල වර්ජනයක වර්ජනය තාවකාලිකව අවසන් කළද අතිකාල සේවා කිරීමෙන් වැළකී සිටින බව තැපැල් සේවකයින් පවසනවා. ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ කියා සිටියේ ලබන මස 7 වනදා වනවිට සිය ගැටළුවලට ස්ථිර විසඳුම් ලැබුණහොත්… Read More