Gossips Update : උදයංග වීරතුංග බන්ධනාගාරයක – දිවයිනට එන්න කැමති බවත්, නීතිඥයා අධිකරණයට දන්වයි මිග් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කර ඇති රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින බව අද ඔහුගේ නීතිඥවරයා අද (29) අධිකරණයට දැනුම් දුන්නා…. Read More
Gossips පර්පෙචුවල් දුරකථන හඬපට විකෘති කරවයි – අධිකරණය රස පරීක්ෂක වාර්තාවක් කැඳවයි පර්පෙචුවල් ටේරෂරීස් සමාගම බැඳුම්කර පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමට දුරකථන සංවාද ඇතුළත් හඬපට ලබාදී ඇත්තේ විකෘති කිරීමෙන් පසුව බව නීතිපතිවරයා අද අධිකරණයට දැනුම් දුන්නා. ඒ ඊට අදාළ නඩුව… Read More
Gossips රෝහණ විජේවීරගේ බිරිඳගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක් 89 භීෂණ සමයේ අත්අඩංගුවට ගෙන අතුරුදන් වූ තම සැමියාවන ජ.වි.පෙ නිර්මාතෘ රෝහණ විජේවීර අධිකරණයට ඉදිරිපත්කරන ලෙස හෝ මුදාහරින ලෙස ඉල්ලා බිරිඳගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්. Read More
Gossips උතුරේ මහ ඇමතිගේ නියෝගයකට අතුරු තහනමක් උතුර පළාත් සභාවේ ප්‍රවාහන හා ධීවර අමාත්‍ය ධුරයේ කටයුතු කළ බී.ඩෙනීෂ්වරන් එම තනතුරෙන් ඉවත් කරමින් පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් නිකුත් කළ නියෝගය අත්හිටුවමින් අභියාචනාධිකරණය අද අතුරු… Read More
Gossips නිව්යෝක් ටයිම්ස් අනාවරණය ගැන වෙබ් මාධ්‍යවේදීන්ගෙන් පැමිණිල්ලක් පසුගිය ජනාධිපතිවරණ සමයේ චයිනා හාබර් සමාගම ඩොලර් මිලියන 7 යි දශම 6 ක මුදලක් ලබාදුන් බව කියන සිද්ධියට අදාළව නිව්යෝක් ටයිම්ස් පුවත්පත කළ අනාවරණය පිළිබඳ පොලිස්පතිවරයාගේ නිර්දේශ මත පරීක්ෂණයක් ආරම්භ… Read More
Gossips රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ව්‍යාපෘතියක් ගැන පරීක්ෂණයක් ඇරඹේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන කණ්ඩායමක්, ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. 2013 වසරේ ආරම්භ කර ඇති මෙම ව්‍යාපෘතිය මගින් එම මධ්‍යස්ථානයේ… Read More
Gossips රාවණා බලයෙන් සහ සිංහලේ ජාතික පෙරමුණෙන් ජනාධිපති කාර්යාලයට සංදේශයක් රටේ මාධ්‍ය ආයතන සහ මූල්‍ය ආයතන දෙමළ ඩයස්පෝරාවට විකිණීමේ කුමන්ත්‍රණය වැළැක්වීමට කටයුතු කරන ලෙසත්, එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවීමේ යෝජනාවට එරෙහිවත් කටයුතු කරන ලෙස රාවණා බලය සංවිධානය… Read More
Gossips නිව්යෝක් ටයිම්ස් පුවත ආණ්ඩුවේ සැලැස්මක් ද ? ඒකාබද්ධ විපක්ෂයට සැකයක් පසුගිය ජනාධිපතිවරණ සමයේ චීන මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළ කළ වාර්තාව ආණ්ඩුවේ සැලැස්මක් ද යන්න පිළිබඳව සැක පළ වන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. කොළඹ අද (29) පැවති මාධ්‍ය… Read More
Gossips අවුරුදු හතක දැරියක් දූෂණයට ලක් වෙයි වයස අවුරුදු 07 යි මාස 02 ක දැරිවියක් දූෂණය කළ බව කියන 48 හැවිරිදි අයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව පුත්තලම පොලීසිය පවසනවා. පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොට්ටුකච්චිය – දංගහවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්…. Read More
Gossips වන අලි ප්‍රහාරයකින් පුත්තලමේදී කාන්තාවක් මරුට පුත්තලම – කොට්ටුකච්චිය – කන්දෙයාය ප්‍රදේශයේ 69 හැවිරිදි කාන්තාවක් වන අලි ප්‍රහාරයකට ලක්ව අද අලූයම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇය නිවසේ මුළුතැන්ගෙය තුළ රැදී සිටින අවස්ථාවේ වන අලි ප්‍රහාරයට ලක්ව… Read More