Gossips ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138කින් පහත දමා තිබෙනවා. ජීවන වියදම් කමිටුව ගත් තීරණයකට අනුව මෙලෙස ගෑස් මිල පහත දැමීමට තීරණය කළ බවයි පාරිභෝගික… Read More
Gossips ත්‍රස්තවාදයට සහය දුන් 12 කට මරණ දඩුවම ක්‍රියාත්මක කරයි ත්‍රස්තවාදයට සහය දැක්වීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබු පුද්ගලයන් 12 දෙනෙකුට ඉරාකයේදී මරණ දඩුවම ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය හයිදර් අල් අබාදිගේ උපදෙස් මතයි. චෝදනා එල්ලවී ඇති ත්‍රස්තවාදීන්ට… Read More
Gossips යුරෝපා සංගමයෙන් සංක්‍රමණිකයන්ට සුබ පුවතක් තම රටවල තාවකාලික සංක්‍රමණික මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට යුරෝපා සංගමයේ නායකයින් එකඟත්වයකට පැමිණ තිබෙනවා. බ්‍රසල්ස් නුවරදී යුරෝපා සංගමයේ නායකයින් පැය 10 කට අධික කාලයක් සාකච්ඡා කිරීමෙන් අනතුරුව… Read More
Gossips මාතරින් කොල්ලකෑ රන් අභරණවලින් කොටසක් හමුවෙයි මාතර ස්වර්ණාභරණ කොල්ලය සිදුකර පළා ගිය හබරකඩ වසන්ත නැමැත්තා සඟවා තිබූ රන් ආභරණවලින් කොටසක් පොලීසිය සොයාගෙන තිබෙනවා. ඒ, ඔහුගේ මවගෙන් පොලිස් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය සිදුකළ වැඩිදුර… Read More
Gossips චීන මුදල් රුපියල ශක්තිමත් කරයි ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව වාර්තාගත අන්දමින් අවප්‍රමාණය වූ රුපියලේ අගය මේ වනවිට ප්‍රකෘතිමත් වීමක් දක්නට ලැබෙනවා. මහබැංකුව ඊයේ (28) නිකුත් කළ නවතම දත්තවලට අනුව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ… Read More
Gossips සුපිරි 16 තරඟ හෙට සිට රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ සුපිරි කණ්ඩායම් දහසයේ තරඟ හෙට (30) ආරම්භ වීමට නියමිතයි. කාණ්ඩ 08ක් යටතේ පැවති පළමු වටයේ තරඟ අතුරින් පළමු සහ දෙවන ස්ථාන ලබා ගත් කණ්ඩායම් 16 මෙලෙස තරඟ… Read More
Gossips පාකිස්ථාන ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික කමිටු ප්‍රධානියා ජනපති හමුවෙයි සිව් දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පාකිස්ථාන ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික කමිටු ප්‍රධානී ජෙනරාල් සුහායිර් මහ්මුද් හයාත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී සාකච්ඡාකර තිබෙනවා. ජනාධිපති… Read More
Gossips පක්ෂ පාට නොමැතිව පාතාලය මර්දනය කරන බව අධිකරණ ඇමතිනිය කියයි පාතාල ක්‍රියාකාරකම් මර්දනයට පොලිසිය සහ අධිකරණය ඒකාබද්ධව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල පවසනවා. පාතාලය මර්දනය කිරීමට කටයුතු කරමින් පවතින අතර ඊට පක්ෂයක්, පාටක්… Read More
Gossips දිවියා ඝාතනයේ සැකකරුවන් 10 ක් රිමාන්ඩ් කිලිනොච්චි ප්‍රදේශයේදී දිවියෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 10 දෙනෙකු ලබන මස 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබාදුන්නේ…. Read More
Gossips මල්ලාකම් ගැටුමට අත්අඩංගුවට ගත් 12 දෙනා යළි රිමාන්ඩ් යාපනය – මල්ලාකම් ප්‍රදේශයේ ඇති වූ කලහකාරි සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 12 දෙනා ලබන මස 13 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, සැකකරුවන් අද මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට… Read More