Gossips මත්තල ගුවන් තොටුපළ, වසර අවසානයේ ක්‍රියාකාරී මට්ටමට – අගමැති මෙම වසර අවසානයේදී මත්තල ගුවන් තොටුපල ක්‍රියාකාරී මට්ටමට පත්වනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. අභාවප්‍රාප්ත ආචාර්ය සමන් කැලේගම අනුස්මරණ සම්මන්ත්‍රණයට කොළඹදී අද එක්වෙමින්… Read More
Gossips ඇමති සොයිසා මල්වතු මහනාහිමියන් බැහැ දකී මෑතකදී සිදුකරන ලද අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී සුදුසු පරිදි අමාත්‍ය ධුර ලබාදී නොමැති බව මල්වතු පාර්ශවයේ මහනායක, අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් පවසනවා. අද පෙරවරුවේ ධීවර හා ජලජ සම්පත්… Read More
Gossips තිසර, දසුන් සහ ඉසුරුට සුපිරි 20-20 තරඟාවලියකට ශ්‍රී ලංකාවෙන් දොර වැසේ, මාලිංගට නායකත්වයේ වගකීමක් කැනඩාවේ පැවැත්වෙන ග්ලෝබල් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන තිසර පෙරේරා, දසුන් ශානක සහ ඉසුරු උදානට එම තරඟාවලියට සහභාගිවීමට අවස්ථා ලබා… Read More
Gossips EAP සමූහ ව්‍යාපාරය විකිණීම ගැන සිංහලේ ජාතික පෙරමුණ සහ රාවණා බලයෙන් ජනපතිට සංදේශයක් ඊ.ඒ.පී. සමූහ ව්‍යාපාරයට අයත් සමාගම්, දෙමළ ඩයස්පෝරාවට අයත් රාජ්‍ය නොවන සංවිධානයක් මිලදී ගැනීම සහ කරුණු කිහිපයක් පිළිබද අවදානය යොමු කරන ලෙස ඉල්ලමින් රාවණාබලය සහ සිංහලේ ජාතික පෙරමුණ අද ජනාධිපති… Read More
Gossips පාඨලීට විරෝධයක් කොළඹ මහනගර සභාවේ අද පැවැති සංවර්ධන කමිටු රැස්වීමකදී මහනගර සභා සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවකට නාගරික මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වුණා. ඒ, කොළඹ නගරයේ කසල එක්රැස් කිරීම… Read More
Gossips ඉන්දුනීසියාවේ අගූන් ගිනි කන්ද සක්‍රියවීමෙන් බාලි ගුවන් තොටුපළ වැසේ ඉන්දුනීසියාවේ අගූන් ගිනි කන්ද සක්‍රියවීම හේතුවෙන් බාලි දූපතේ පිහිටි ගුවන් තොටුපළ වසා දැමීට එරට බලධාරීන් අද පියවර ගත්තා. විදෙස් වාර්තා සඳහන් කළේ ගිනි කන්ද සක්‍රියවීමත් සමඟ දුම් සහ අළු මීටර්… Read More
Gossips ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලකින් ඇද වැටී දෙදෙනෙක් මරුට දෙහිවල අනගාරික ධර්මපාල මාවතේ ඉදි කරමින් පවතින නිවාස සංකීර්ණයකින් ඇද වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. පොලිසිය සඳහන් කළේ මහල් 17 කින් යුත් නිවාස සංකීර්ණයක 14 වන මහලින් ඇද වැටීමෙන්… Read More
Gossips ඉහළ ප්‍රමිතියෙන් යුත් සිනමා කෘති සහ ටෙලිනාට්‍ය නිර්මාණය පිළිබඳ විධිමත් ක්‍රමවේදයක් අවශ්‍යයයි -ජනපති ඉහළ ප්‍රමිතියෙන් යුත් සිනමා කෘති සහ ටෙලිනාට්‍ය නිර්මාණ බිහිකිරීම උදෙසා විධිමත් ක්‍රමවේදයක් හඳුන්වාදීය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව පෙන්වා දුන්නේ කලාකරුවන්… Read More
Gossips වීරවිල ගුවන් හමුදා කදවුරට අනුයුක්ත ඉන්ධන පිරවුම්හලේ ඩීසල් පිළිබද පරීක්ෂණයක් වීරවිල ගුවන් හමුදා කදවුරට අනුබද්ධිත ඉන්ධන පිරවුම්හල මගින් නිකුත් කළ ඩීසල්වල ප්‍රමිතිය පිළිබදව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඍජු අධීක්ෂණය යටතේ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ගුවන් හමුදා මාධ්‍ය… Read More
Gossips ගජමුතු සමඟ හමුදාවේ දෙදෙනෙකු සහ සිවිල් ආරක්ෂක භටයෙකු අත්අඩංගුවට ගජමුතු 3ක් අලෙවි කිරීමට උත්සාහ කළ යුද හමුදා සෙබලූන් දෙදෙනෙකු සහ සිවිල් ආරක්ෂක බලකා භටයෙකු දංකොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද දහවල් දංකොටුව නගරයේදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි… Read More