Gossips

Update : උදයංග වීරතුංග ඩුබායි හි බන්ධනාගාරයක – නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වයි

උදයංග වීරතුංග දැනට ඩුබායි හි බන්ධනාගාරයක රඳවා සිටින බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබෙනවා. මේ අතර මිග් යානා ගණුදෙනුවට අදාළ නඩුවට පෙනී සිටීමට රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග… Read More

Gossips

යුද හමුදා නිලධාරියෙකු වෙඩි තබාගෙන සිය දිවි හානි කර ගනී

කයිට්ස් අරාලි යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ යුද හමුදා නිලධාරියෙකු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි නසාගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ ඔහු මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි පොලිස්… Read More

Gossips

16 කණ්ඩායමේ වෙනසක්

බැසිල් හමුවෙන් පසු දහසයේ වෙනසක් – තීන්දුවක් ගන්නැයි නිදහස් පක්ෂය කියයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට තමන් ඉදිරියේදී සහභාගි නොවන බව ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ දහසයේ කණ්ඩායමේ සාමාජික,… Read More

Gossips

පෝලන්තයට, කොලොම්බියාවට, ටියුනීසියාවට, බෙල්ජියමට ජය

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ ජපානය සහ පෝලන්තය අතර ඊයේ (28) පැවති තරඟය ගෝල එකට බින්දුවක් ලෙස පෝලන්තය ජය ගත්තා. ඊයේ පැවති සියලුම තරඟවල විශේෂ අවස්ථා පහතින්. ජපානය සහ පෝලන්තය අතර තරඟයේ විශේෂ අවස්ථා… Read More

Gossips

පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි

පළාත් කිහිපයකට අදත් වැසි සහිත කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම, පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන… Read More

Gossips

බොල්ගොඩ ඇලේ පාවෙමින් තිබූ මළ සිරුරක් හමුවෙයි

බණ්ඩාරගම – රඹුක්කන ප්‍රදේශයේ බොල්ගොඩ ඇලේ පාවෙමින් තිබූ පිරිමි මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා. මියගොස් ඇත්තේ පන්නිපිටිය – වීර මාවතේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය… Read More

Gossips

මාතර කොල්ලයෙන් පසු පලාගිය හබරකඩ වසන්තගේ නිවසින් ආයුධ

මාතර ස්වර්ණාභරණ අලෙවි සැලේ කොල්ලට පැමිණ පලාගිය සැකකරුවෙකු ලෙස හදුනාගෙන ඇති හබරකඩ වසන්ත නමැත්තාගේ හෝමාගම – හබරකඩ නිවසේ තිබී රිවෝල්වරයක් සහ ජීව උණ්ඩ 4 ක් සොයා ගෙන තිබෙනවා. එය මාතර කොල්ලයට භාවිත… Read More

Gossips

අතුරුදන් වූ දීගදන්තු සොයාගැනේ

කලාවැව ජාතික වනෝද්‍යානයේ සිටියදී අතුරුදන් වූ දීගදන්තු – 01 හස්තියා දින 10 කට පසුව කහල්ල – පල්ලෙකැලේ රක්ෂිතයේ කන්ද නමින් හැඳින්වෙන ප්‍රදේශයේ සිටියදී ඊයේ (28) රාත්‍රියේ සොයාගෙන තිබෙනවා. ඒ, පොලිස් විශේෂ… Read More

Gossips

මැතිවරණ කොමිසමේ වියදම කෝටි 24 කින් ඉහළට

ජාතික මැතිවරණ කොමිසමේ පසුගිය වසරේ වියදම රුපියල් කෝටි 24 කින් ඉහළ ගොස් තිබෙනවා. පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පසුගිය වසරේ ඡන්ද හිමි නාමලේඛණය ආයතන මට්ටමින් මුද්‍රණය කිරීමට අමතර රුපියල් කෝටි 03 ක්… Read More

Gossips

බැසිල් හමුවෙන් පසු දහසයේ වෙනසක් – තීන්දුවක් ගන්නැයි නිදහස් පක්ෂය කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට තමන් ඉදිරියේදී සහභාගි නොවන බව ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ දහසයේ කණ්ඩායමේ සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී.ඒකනායක ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ… Read More