Gossips

හතර වනදා ගුරුවරුන් වැඩ වර්ජනයකට සැරසේ

සේවා ව්‍යවස්ථාවට පටහැනිව අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ පත්වීම් ලබාදීමට එරෙහිව ලබන 04 වනදා ලෙඩ නිවාඩු දමා වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් සිදුකරන බව ගුරු – විදුහල්පති වෘත්තිය සමිති එකමුතුව පවසනවා. එහි… Read More

Gossips

උතුරේ මහඇමති ඉල්ලා අස්විය යුතුයි – පළාත් විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක්

උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් සිය තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බව පළාත් විපක්ෂ නායක එස්. තවරාසා පවසනවා. ඊයේ (29) යාපනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා…. Read More

Gossips

ඒකාබද්ධය ස්වාධීනවීමට ඉල්ලයි – 16 යළි හමුවේ

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී සංඛ්‍යාව 70 දක්වා වැඩි වී ඇති බැවින් තම කණ්ඩායම පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස පිළිගන්නැයි ඉල්ලා කථානායකවරයා වෙත දැනුම් දීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා…. Read More

Gossips

හිටපු ජනපතිට සම සභාපති ධුරයක් ලබාදිය නොහැකි බව නිදහස් පක්ෂ මහලේකම් කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම සභාපති ධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබාදිය නොහැකි බව එම පක්ෂ මහලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ අද (30) පෙරවරුවේ මහනුවර… Read More

Gossips

මතුගම – වැලිපැන්නේ රියදුරන් පිරිසක් උපවාසයක

අයිරෝඩ් ව්‍යාපෘතිය යටතේ 2015 වර්ෂයේ මතුගම – වැලිපැන්න – ගබඩාවීථිය ප්‍රදේශයේ ආරම්භ කෙරුණු ව්‍යාපෘතියකට කුලී පදනම යටතේ ලබාගත් වාහනවලට ගෙවිය යුතු මුදල් ලබා නොදීමට විරෝධය පළ කරමින් රියදුරන් පිරිසක්… Read More

Gossips

අප්‍රේල් මාසයේ වෙළඳ පරතරයේ වර්ධනයක්

අපනයන වර්ධනය නොවීම සහ ආනයනය සඳහා වැඩි මුදලක් වැය කිරීම හේතුවෙන් පසුගිය අප්‍රේල් මාසයේ මෙරට වෙළඳ පරතරය තවදුරටත් වර්ධනය වී තිබෙනවා. අප්‍රේල් මාසයේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 795ක් වූ අතර… Read More

Gossips

තඹුත්තේගම මූලික රෝහලේ සුළු සේවක උද්ඝෝෂණයක්

තඹුත්තේගම – මූලික රෝහලේ කම්කරුවෙකුට පහරදීමේ සිද්ධියක් මුල් කරගනිමින් එම රෝහලේ සුළු සේවක කාර්ය මණ්ඩලය අද (30) පෙරවරුවේ උද්ඝෝෂණයක නිරතවුණා. පසුගිය සිකුරාදා රාත්‍රියේ රෝහලට රෝගියෙකු ඇතුළත් කිරීමට… Read More

Gossips

රුපියල් ලක්ෂ 80ක නිල් මැණික් සමඟ උගන්ඩා ජාතිකයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට (ඡායාරූප)

රුපියල් ලක්ෂ 80ක් වටිනා නිල් මැණික් කැට තොගයක් සමඟ උගන්ඩා ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් ඊයේ (29) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ සැකකරු… Read More

Gossips

රුපියල් දස දහසක අල්ලසක් ලබා ගත් කම්කරු නිලධාරියෙකු අත්අඩංගුවට

රුපියල් 10,000ක අල්ලසක් ලබා ගත් ත්‍රිකුණාමලය කම්කරු කාර්යාලයට අනුයුක්ත නිලධාරියෙකු ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් තම ව්‍යාපාරික ස්ථානයේ සේවය කරනු… Read More

Gossips

වෙඩි වැදී මියගිය තරුණයෙකුගේ සිරුරක් මුලතිව් කැලෑවකින් හමුවෙයි (ඡායාරූප)

මුලතිව්, මුල්ලියාවේලි, ප්‍රදේශයේ කැලෑවක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. ඊයේ (29) රාත්‍රියේ සොයාගත් මෙම සිරුර වෙඩි වැදීමෙන් මියගිය අයෙකුගේ බවට අනාවරණය වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ…. Read More