Gossips ලෙනක අතුරුදන් වූ තායි යොවුන් පාපන්දු කණ්ඩායම සොයා තවදුරටත් මෙහෙයුම් උතුරුදිග තායිලන්තයේ චියංරායි ප්‍රදේශයේ වනගත ලෙනක අතුරුදන් වූ යොවුන් පාපන්දු කණ්ඩායමක සාමාජිකයන් 12 දෙනෙකු සහ ඔවුන්ගේ පුහුණුකරු සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරන අතර ඒ සඳහා බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු… Read More
Gossips විසි ලක්ෂයක රන් බිස්කට් සමඟ පුද්ගලයෙකු කටුනායක දී අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස රුපියල් විසි ලක්ෂ 25,000කට වැඩි වටිනාකමින් යුත් රන් බිස්කට් 3ක් රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සදහන් කළේ… Read More
Gossips ඉදිරි දින කිහිපයේදී පළාත් කිහිපයකට වැසි ඉදිරි දින කිහිපයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්ක… Read More
Gossips යාපනයේ සුළිපුරම් දැරිය ඝාතනයට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට යාපනය – සුළිපුරම් ප්‍රදේශයේදී අපයෝජනය කර, ගෙළ සිරකර සය හැවිරිදි පාසල් දැරියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. උතුර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස්… Read More
Gossips රාජගිරියේ නිවසකින්, පිඹුරන්, ලේ මාපිලන් ඇතුළු උරගයන් මතුවෙයි ආරක්ෂිත සත්ත්ව කාණ්ඩයට අයත් උරග විශේෂ 17කට ආසන්න සංඛ්‍යාවක් තම සන්තකයේ නීතිවිරෝධී ලෙස ළඟ තබාගත් පුද්ගලයෙකු වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රාජගිරිය… Read More
Gossips 20ට ජවිපෙ තුළම මත ගැටුමක් – විමල් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එම පක්ෂය තුළම මත ගැටුම් නිර්මාණය වී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු… Read More
Gossips ක්‍රීඩාවේ උන්නතිය සඳහා බදු සහන ලබාදෙන බව ජනපති කියයි මෙරට ක්‍රීඩාවේ උන්නතිය සඳහා අනුග්‍රහය ලබාදෙන ආයතනවලට බදු සහන ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ 2018 කණිෂ්ඨ ආසියානු ක්‍රීඩා උළෙලේ… Read More
Gossips මැතිවරණ නිරීක්ෂකයින් විෂය භාර ඇමති හමුවීමට සැරසේ පළාත් සභා මැතිවරණ ක්‍රමය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා පත් කළ සිවිල් සාමාජික කමිටුව සහ විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා අතර හමුවක් ලබන සතියේ පැවැත්වීමට නියමිතයි. මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන්… Read More
Gossips රට යවන්න ගොස් තිදෙනෙකුට වැඩ වරදී නීතිවිරෝධී ලෙස බහුදින යාත්‍රාවකින් පුද්ගලයින් 54 දෙනෙකු ඕස්ට්‍රේලියාවට රැගෙන යාමේ කටයුතු සංවිධාන කළ පුද්ගලයින් 3 දෙනෙකුට වසර බැගින් සිර දඩුවම් නියම වී තිබෙනවා. 2012 වසරේ සැප්තැම්බර් 6 වන දා මෙලෙස… Read More
Gossips ලිබියානු මුහුදේ බෝට්ටු අනතුරකින්, 100ක් මිය යයි ලිබියානු වෙරළට ඔබ්බෙන් මධ්‍යධරණී මුහුදේ අනතුරට ලක්වූ සංක්‍රමණික යාත්‍රාවක සිටි 100කට වැඩි පිරිසක් අතුරුදන් වී ඇති අතර, ඔවුන් මිය යන්නට ඇතැයි සැලකෙනවා. ලිබියාවේ දුර්වල රජයක් පැවතීමත්, ඉතාලියට… Read More