Gossips ජපාන රොකට්ටුවක් නික්මී මොහොතකින් පුපුරා යයි ජපානයේ ප්‍රථම පෞද්ගලික රොකට්ටුව අභ්‍යවකාශයට යොමු කිරීම අද අසාර්ථක වූයේ නික්මී මොහොතකින් එය පුපුරා යාම හේතුවෙන්. මෝ – මෝ – 2 ලෙස නම් කෙරුණු මීටර් 10 ක් දිගැති රොකට්ටුව ජපානයේ දකුණු දිග හොකයිඩෝ දිවයිනෙන්… Read More
Gossips එක් කුස උපන් සහෝදරයාට මරු කැඳවමින් අවසන් වූ ආරවුල (ඡායාරූප) අම්බලන්තොට, බරවකුඹුක ප්‍රදේශයේ දී අද (30) උදෑසන තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ අම්බලන්තොට බරවකුඹුක ,සමනල ගම ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි පුද්ගලයෙක්…. Read More
Gossips ඉන්දියාවට විස්සයි විස්සේ දැවැන්ත ජයක් අයර්ලන්තයේ ඩබ්ලින් නුවර ඊයේ (29) පැවැති විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයෙන් අයර්ලන්තය පරදවා ඉන්දියාව ලකුණු 143ක දැවැන්ත ජයක් වාර්තා කළා. පසුගිය දා විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ සඳහා අයි.සී.සී. අනුමැතිය… Read More
Gossips මෙක්සිකෝවේ භූ කම්පනයක් මෙක්සිකෝවේ පැසිෆික් වෙරළට ඔබ්බෙන් අද ප්‍රබල භූ කම්පනයක් සිදුවුණා. රික්ටර් පරිමාණයේ 6.1ක ප්‍රබලතාවකින් යුත් මෙම භූ කම්පනය මෙක්සිකෝවේ ජලිස්කෝ ප්‍රාන්තයේ සිහුආට්ලන් නගරයට කිලෝමීටර් 88ක් නිරිතදෙසින්… Read More
Gossips උතුරු කොරියාව න්‍යෂ්ටික ඉන්ධන නිපදවන බවට ඇමරිකානු ඔත්තු සේවා හෙළිදරව්වක උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අවි සඳහා ඉන්ධන නිෂ්පාදනය පසුගිය මාස කිහිපය තුළ ඉහළ නංවා ඇති බව ඔත්තු සේවා උපුටා දක්වමින් ඇමරිකානු රූපවාහිනී සේවයක් ප්‍රකාශ කරනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්… Read More
Gossips අලුතින් අලි වැට ඉදිකිරීම් කඩිනමින් අරඹන ලෙසට ජනපතිගෙන් උපදෙස් අලුතින් ඉදිකළ යුතු කිලෝමීටර් 2500 ක් වන අලි වැට ඉදිකිරීම කඩිනමින් ආරම්භ කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා. පවතින අලි වැටට අමතරව අලුතින් ඉදිකළ යුතු අලි වැට… Read More
Gossips යාපනයේ දැරිය ඝාතනයට අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් දෙදෙනාත් රිමාන්ඩ් යාපනය – සුළිපුරම් ප්‍රදේශයේදී අපයෝජනය කර, ගෙළ සිරකර සය හැවිරිදි පාසල් දැරියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් 17 හැවිරිදි සැකකරුවන් දෙදෙනා ලබන මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර… Read More
Gossips යුද හමුදා බ්‍රිගේඩියර්වරුන් 5 දෙනෙකුට මේජර් ජෙනරාල් තනතුරු ශ්‍රී ලංකා යුද හමුදාවේ බ්‍රිගේඩියර්වරුන් 5 දෙනෙකු, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මේජර් ජෙනරාල් තනතුරුවලට උසස් කර තිබෙනවා. එමෙන්ම කපිතාන්වරුන් 34 දෙනෙකු ද මේජර් තනතුරට උසස් කර ඇති බවයි… Read More
Gossips බාල වයස්කාර දැරියක් දූෂණය කළ බාල වයස්කරුවන් දෙදෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට වයස අවුරුදු 12ක බාල වයස්කාර දැරියක් දූෂණය කළ වයස බාල වයස්කරුවන් දෙදෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. සැකරුවන් දෙදෙනා වාලච්චේන අධිකරණයට ඊයේ (29) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙලෙස රක්ෂිත බන්ධනාගාර… Read More
Gossips ජගත් මහලේකම් හෙට බංග්ලාදේශයට මියන්මාරයෙන් පළා ආ හත්ලක්ෂයක් පමණ වූ රොහින්ග්‍යා සරණාගතයන් පිළිබද සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් හෙට (01) බංග්ලාදේශයට පැමිණෙනවා. ඔහුගේ මෙම දෙදින සංචාරයට… Read More