තමන් සම්බන්ධයෙන් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ඉදිරිපත් කළ වාර්තාවට පිළිතුරු ඉදිරිපත් කර ඇති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ අදහස්… Read More
Gossips
වනචර දශකයේ කඩේ ගොස් බඩවඩාගෙන පා පහරෙන් පසු පසු බැංකු හොරුන්ට හේත්තු වූ තමන් කෙරුමෙකු යැයි තැන තැන පාරම්බානා එකාගේ අලුත්ම ගේම
ලංකාවේ වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය මුල් කරගෙන මිනිසුන් රවටන අධම මිනිසුන්ගේ අලුත්ම දේශපාලන කරණමක් ගැන ලියුම්කරු වෙත වෙත වාර්තා වේ. වනචර දශකයේ, බැසිල්, මහින්ද, ගෝටා ඇතුළු හෙන්චයියන් පිරිස සිදුකල ක්‍රියා පිලිබඳ විවේචන ලියුම්කරුට ඇත. වනචර දශකයේ ගෝඨාභය පිලිබඳ සැලකූ විට ඔහු පිලිබඳ අපට විවේචන නැත්තේ නොවේ. නමුත් සිරිසේන නමැති පල්ලවත්තේ ගමරලයා සමග ගත් කල ගෝඨාබය […]


