Gossips කාලගුණයෙන් දැනුම්දීමක් නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුරුමැද සහ සබරගමුව පළාත්වලට මෙන්ම වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලට අද දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර… Read More
Gossips ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවන්න – චීනයෙන් සිහි කැඳවීමක් හුදෙක් දේශපාලනමය පූර්ව විනිශ්චයන්ගෙන් පිරුණුල සාක්ෂිවලින් තහවුරු කළ නොහැකි වාර්තාවක් බවට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ වාර්තාවට විවිධ පාර්ශ්වයන්ගෙන් විවේචන එල්ල වන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති… Read More
Gossips ආජන්ටිනාව 2018 පාපන්දු ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවන වටයේ තරග අද ආරම්භ වුණා. තරගාවලිය ආරම්භයේදීම පෙරළිකාර ජයක් ලබන්නට ප්‍රංශ කණ්ඩායම සමත් වුණේ වත්මන් පාපන්දු අනුශූරයින්ට තරගාවලියෙන් ඉවත්වීමට ඉඩහසර ලබාදෙමින්…. Read More
Gossips ප්‍රවීණ රංගන ශිල්පී රෝයි ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි ප්‍රවීණ රංගන ශිල්පී සහ චිත්‍රපට අධ්‍යක්ෂ රෝයි ද සිල්වා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහුගේ වයස අවුරුදු 80 ක්. Read More
Gossips නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත් වාර්තාව ගැන විවිධ අදහස් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ කටයුතුවලට චීන සමාගමකින් මුදල් ලබාගත් බවට ඇමරිකාවේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත විසින් පළ කළ වාර්තාව සම්බන්ධයෙන් අදත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්… Read More
Gossips මැදට පැන්න ක්‍රීඩා ඇමති මතභේදාත්මක කොදෙව් තරග සංචාරය නිම කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද පෙරවරුවේ යළි දිවයිනට පැමිණියා. අනතුරුව ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණියේ මාධ්‍ය හමුවේ එම අත්දැකීම් විස්තර කිරීම… Read More
Gossips රිෂාඩ් බදියුදීන්ගෙන් අනතුරු ඇඟවීමක් ජනවරම තේරුම් නොගෙන පසුගිය ආණුඩුව සිදු කළ වැරදි නැවත සිදු කළහොත් ජනතාව රටේ නායකයින් දෙපළට පාඩමක් උගන්වනු ඇති බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා. ඔහු අද පෙරවරුවේ මේ බව සඳහන් කළේ කෑගල්ල දිස්ත්‍රික්කයේ… Read More
Gossips තේ කෝප්පයක මිල රුපියල් 5කින් පහලට – බේකරි නිෂ්පාදන අඩු නොවේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138 කින් අඩු කිරීමත් සමග තේ කෝප්පයක මිල රුපියල් 5 කින් හෙට සිට අඩු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. කොළඹ අද (30) පැවති මාධ්‍ය හමුවකදී එහි ජාතික… Read More
Gossips දහම් අධ්‍යාපනය නංවන්න සියලූ පහසුකම් රජයෙන් – ජනපති යුගයේ අවශ්‍යතාවක්ව පවතින දහම් අධ්‍යාපනය වැඩි දියුණු කිරීම වෙනුවෙන් ලබාදිය හැකි සියලූ පහසුකම් ලබාදීමට රජයක් ලෙස කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. තිස්සමහාරාම ඓතිහාසික… Read More
Gossips ETI තැන්පත්කරුවන්ගෙන් අදත් චෝදනා එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අයත් ඊ.ටී.අයි ෆයිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ තැන්පත්කරුවන් අදත් එම ප්‍රධාන කාර්යාලයට රැස් වුණේ තමන්ගේ තැන්පත් මුදල් ලබා ගැනීමේ අරමුණින්. කෙසේ වෙතත්, එහිදි ඔවුන් චෝදනා… Read More