Gossips තෙල් නිෂ්පාදනය වැඩි කරන්නැයි ට්‍රම්ප් සෞදි රජුගෙන් ඉල්ලයි ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යාම නිසා එම මිල සමනය කිරීමේ පියවරක් ලෙස තෙල් නිෂ්පාදනය ඉහළ නංවන්නැයි තමා සෞදි අරාබියේ සල්මාන් රජුගෙන් ඉල්ලා සිටි බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඉරානය… Read More
Gossips වෛද්‍ය සංගමයේ මුල් පුටුව යළි පාදෙණියට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරී මණ්ඩලය ලෙස සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනියගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම 08 වන වරටත් යළි තේරී පත්වී තිබෙනවා. කොළඹ දී ඊයේ පැවති එම සංගමයේ වාර්ෂික මහා… Read More
Gossips ඇෆ්ගනිස්ථානය සටන් විරාමය අවසන් කරයි තලේබාන් සංවිධානය සමඟ පැවති රජයේ සටන් විරාමය නිල වශයෙන් නිමා කරන බව ඇෆ්ගනිස්ථාන ජනාධිපති අෂ්රෆ් ඝානි ඊයේ නිවේදනය කළා. නමුත් පූර්ණ සාම සාකච්ඡා සඳහා එකඟ වන්නැයි ඔහු එම සංවිධානයෙන් ඉල්ලීමක්ද කර… Read More
Gossips ප්‍රවීන සිනමාකරු රෝයි ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි ප්‍රවීන සිනමා නළු සහ චිත්‍රපට අධ්‍යක්‍ෂ රෝයි ද සිල්වා වයස අවුරුදු 80 ක්ව සිටියදී ඊයේ රාත්‍රියේ හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත වී තිබෙනවා. 1964 වසරේ සුජාගේ රහස චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඔහු රෑ දනියෙල්… Read More
Gossips විදුලියේ පාඩුව 240%කින් ඉහලට ගත වූ 2017 වසරේදී ලංකා විදුලිබල මණ්ඩලය ලැබූ පාඩුව 2016 වසරට සාපේක්ෂව සියයට 240 කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, 2017 වසරේදී විදුලිබල මණ්ඩලය රුපියල් මිලියන 49,231 ක පාඩුවක් ලබා ඇති බවයි මුදල් අමාත්‍යාංශය නිකුත්… Read More
Gossips ඉතිහාසයේ දැවැන්තම ප්‍රවර්ධන වැඩසටහන, ‘‘හිරුට විස්සයි දවස් විස්සෙන් කාර් විස්සයි’’ අදින් ඇරඹෙයි – ට්‍රක් රථ 20 ක් තෑගි කරන්නත් හිරු සූදානම් ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම තෑගි කන්දරාව ලබාදෙමින් හිරු 20 වන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි, තෑගි වැස්සයි වැඩසටහන යටතේ ලක්ෂ ගණනක් වටිනා මෝටර් රථ සහ ට්‍රක් රථ 20 බැගින්… Read More
Gossips ඇමරිකාව පුරා ට්‍රම්ප් විරෝධී රැළි ජනපති ට්‍රම්ප්ගේ දැඩි සංක්‍රමණික ප්‍රතිපත්තියට එරෙහිව ඇමරිකාව පුරා විරෝධතා රැළි රැසක් ඊයේ සංවිධාන කර තිබූ අතර, ඊට දස දහස් සංඛ්‍යාත ජනතාව එක්වුණා. විශේෂයෙන් මෙක්සිකෝ දේශසීමාවේදී සංක්‍රමණික… Read More
Gossips බ්‍රසීල ජාතිකයෙකුගේ උදරයෙන් කොකේන් ගුලි 60 ක් ඉවත් කරගැනේ (ඡායාරූප) කොකේන් මත්ද්‍රව්‍ය ගුලි වශයෙන් ගිල පැමිණි බ්‍රසීල ජාතිකයෙකුගෙන් ග්‍රෑම් 500 ක පමණ එම මත්ද්‍රව්‍ය ඉවත් කරගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කටයුතු කර තිබෙනවා. ඊයේ උදෑසන දෝහා කටාර් සිට කටුනායක… Read More
Gossips මුම්බායි හි කලාත්මක ගොඩනැගිලි, දකුණු කොරියාවේ ආශ්‍රම සහ සෞදියේ ක්‍ෂේම භූමි ලෝක උරුම ලැයිස්තුවට යුනෙස්කෝව මගින් ලොව පුරා නව ලෝක උරුමයන් ඊයේ නම් කළ අතර, ඊට මුම්බායි නුවර පිහිටි 19 වන ශත වර්ෂයේ ඉදිකළ කලාත්මක ගොඩනැගිලි ද ඇතුළත් කර තිබෙනවා. වික්ටෝරියානු සම්ප්‍රදාය අනුව ඉදිකළ සඳළු තල සහ ආලින්ද… Read More
Gossips දුම්රියේ යාචකයින් ඉවත් කිරීම අද සිට අද සිට දුම්රිය මැදිරි තුළ සහ දුම්රිය ස්ථානවල සිඟමන් යදින යාචකයින් ඉවත් කිරීමට කටයුතු කරන බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී, ආචාර්ය විජය සමරසිංහ පවසනවා. ඔහු කියා සිටියේ යාචකයින්ගෙන් සිදුවන… Read More