Gossips

වෛද්‍ය සංගමයේ පාලනය යළි පාදෙණියගේ කණ්ඩායමට

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරී මණ්ඩලය ලෙස සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනියගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම 08 වන වරටත් යළි තේරී පත්වී තිබෙනවා. කොළඹ ඊයේ පැවති එම සංගමයේ වාර්ෂික මහා… Read More

Gossips

මිලියන 14 ක කොකේන් ගුවන් තොටුපලෙන් අල්ලයි

කටුනායක ගුවන්තොටුපලේදි අත්අඩංගුවට ගත් බ්‍රසීල ජාතිකයාගේ උදරයේ තිබී කොකේන් ගුලි 66 ක් මේ වන විට පිටතට ගෙන ඇතැයි පොලිසිය පවසනවා. ඒවායෙහි බර ග්‍රෑම් 500 ක් පමණ වන අතර වටිනාකම රුපියල් ලක්ෂ 140 කට අධික… Read More

Gossips

නිව්යෝක් ටයිම්ස් වාර්තාව හිටපු ජනපති ප්‍රතික්ෂේප කරයි

2015 වසරේ ජනාධිපතිවරණ වියදම් සඳහා චයිනා හාබර් සමාගමෙන් මුදල් ලබාගත් බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පත එල්ල කරන චෝදනා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව… Read More

Gossips

මාලදිවයිනේ හිටපු ජනපති, ඡන්ද සටනෙන් ඉවත්වේ

ලබන සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ප්‍රධාන විපක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් නොවන බව මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ප්‍රකාශ කළා. ඒ, එරට ජාතික මැතිවරණ කොමිසම විසින් ඔහු ජනාධිපතිවරණය… Read More

Gossips

නිල විදේශ සංචිතය ඉහළට

අප්‍රේල් මාසය අවසානයේදී මෙරට නිල විදේශ සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 9.9 ක් ලෙස ඉතිහාසයේ ඉහළම අගය කරා ළඟාවූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එමඟින් රජයේ ශේෂපත්‍රය ශක්තිමත් වී ඇති අතර, ස්වෛරීත්ව… Read More

Gossips

බ්‍රසීලය, ප්‍රංශය සහ ස්පාඤ්ඤය ඉදිරියට

1938 වසරෙන් පසු ප්‍රථම වතාවට ජර්මනිය පළමු වටයෙන්ම ඉවත්වීමත්, ආජන්ටිනාව සහ පෘතුගාලය ඊයේ පැවති කණ්ඩායම් දහසයේ තරගවලින් පරාජය ලැබීමත් නිසා, රුසියාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සැබෑ… Read More

Gossips

හුංගම – කච්චිගල්ආරේ තිබී පුද්ගල මළ සිරුරක් සොයා ගැනේ (ඡායාරූප)

හුංගම – කච්චිගල්ආරේ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරවෙල – අඹදණ්ඩගම – අම්පිටිය – පතන ප්‍රදේශයේ 55 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලීසිය සඳහන් කළේ. මොහු ඊයේ පස්වරුවේ… Read More

Gossips

උතුරු ඉන්දියාවේ බස් රථ අනතුරකින් 44 දෙනෙකු මියයයි

උතුරු ඉන්දියාවේ උත්තරාකාන්ද් ප්‍රාන්තයේ මගී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අද උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයන් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බෝවාන් නගරයේ සිට රාම්නගර් වෙත ගමන් ගත් බස් රථය… Read More

Gossips

මෙසී සහ රොනාල්ඩෝ පාපන්දු ලෝක කුසලානයෙන් විසි වේ

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් වටයේ කණ්ඩායම් 16 අතර තරග ඊයේ ආරම්භ වූයේ ලෝක පූජිත පාපන්දු ක්‍රීඩකයන් දෙදෙනෙකු තරගාවලියෙන් ඉවත් කරමින්. පළමු තරගයේදී ලියොනල් මෙසීගේ ආජන්ටිනා කණ්ඩායම ප්‍රංශය… Read More

Gossips

මුහුදු වෙරළක සිටි පුද්ගලයෙකු අකුණු සැර වැදී මරුට

පලෙයි – වුන්ඩිකුලම් ප්‍රදේශයේ මුහුදු වෙරළේ සිටි පුද්ගලයෙකු අකුණු සැර වැදීමකින් මියගොස් තිබෙනවා. අකුණු සැර වැදුණු මොහු ඊයේ පස්වරුවේ කිලිනොච්චිය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවයි පොලීසිය… Read More