Gossips

‘ආවා’ කල්ලිය ධනුරොක් සමඟ යළි ගැටේ

‘ආවා’ කල්ලියේ සාමාජිකයින් පිරිසක් ධනුරොක් කල්ලි නායකයාගේ ඥාති නිවසකට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. උතුර පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීවරයෙකු සඳහන් කළේ ඊයේ (03) රාත්‍රියේ එල්ල වූ මෙම ප්‍රහාරයෙන්… Read More

Gossips

දඹුල්ලේ පුරාවිද්‍යා ස්ථානයක් විනාශ කළ පිරිසක් රක්ෂිත බන්ධනාගාරයට

දඹුල්ල – වෑවලවැව ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථානයක් විනාශ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් 05 දෙනෙකු ලබන 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, සැකකරුවන් ඊයේ (04) දඹුල්ල මහේස්ත්‍රාත්වරයා… Read More

Gossips

ලක්ෂ 48 කට අධික මැණික් තොගයක් සමඟ චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට (ඡායාරූප)

නීතිවිරෝධී ලෙස රුපියල් ලක්ෂ 48 කට අධික වටිනාකමකින් යුත් මැණික් තොගයක් මෙරටට රැගෙන ආ චීන ජාතික කාන්තාවක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ… Read More

Gossips

විජයකලාගේ ප්‍රකාශය ගැන සී.අයි.ඩී., ටී.අයි.ඩී. ඇතුලු පොලීසියේ තැන් තුනකට පැමිණිලි

එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් ඊයේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් අද පොලිස් මූලස්ථානයට පැමිණිලි ඉදිරිපත් කළා. පිවිතුරු හෙළ උරුමය,… Read More

Gossips

ගුරු විදුහල්පතිවරු අද ලෙඩවෙයි

දේශපාලන පලිගැනීම් මුවාවෙන් අධ්‍යාපන සේවාවන්ට සිදුකරන පත්වීම් නතර කරන ලෙස ඉල්ලා සැලසුම් කල පරිදි අද (04) දිනයේ අසනීප නිවාඩු දැමීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන බව අධ්‍යාපනය සුරැකීමේ වෘත්තිය… Read More

Gossips

බැඳුම්කර වාර්තාවේ ඇමුණුමක් ගැන ජනපති ලේකම්ගෙන් පැහැදිලි කිරීමක්

මහබැංකු බැඳුම්කර නිකුතුව පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිසන් සභාවේ වාර්තාව සමඟ තුන්වන ඇමුණුමක් ඉදිරිපත් වී නොමැති බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු පවසනවා. ජාතික නිදහස්… Read More

Gossips

FIFA 16යේ අවසන් ගැටුමේ තරඟය උඩුයටිකුරු කළ සුපිරි ගෝලය

මෙවර ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තම කණ්ඩායමේ නම සටහන් කරගැනීමට එංගලත්නය ඊයේ සමත් වූවා. ඒ කොලොම්බියාව සමඟ පැවති තියුණු තරඟයේ ජය දඬුවම් පහරින් 4ට 3ක් ලෙස හිමිකරගනිමින්. තරඟයේ… Read More

Gossips

උතුරු කොරියාව ගැන ට්‍රම්ප්ගෙන් සහතිකයක්

උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම්වල නිරත වන බවට පළ වන වාර්තා අසත්‍ය බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඇමරිකානු ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ උතුරු කොරියාව යළි න්‍යෂ්ටික අත්හදා… Read More

Gossips

ගෝඨාභය අද පළමු වරට පොහොට්ටුවේ කාර්යාලයට

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ දේශපාලන කටයුත්තක් වෙනුවෙන් පළමු වරට අද (04) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ – බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයට පැමිණෙනවා. ඒ, නිදහස් සන්ධානය නියෝජනය කළ… Read More

Gossips

බැඳුම්කරේ ගැන ජවිපෙ තවත් පරීක්ෂණයක් ඉල්ලයි

විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදලෙන්ද බැඳුම්කර ගණුදෙනුවේදී මුදල් වංචා කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී ඊයේ (03) ප්‍රකාශ කළා. ඊට රාජ්‍ය… Read More