Gossips සංහිඳියාව මුවාවෙන් වෛරය වපුරන බවට හිටපු ජනාධිපතිගෙන් ප්‍රකාශයක් වර්තමානයේ සංහිඳියාව මුවාවෙන් වෛරය වපුරමින් තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ… Read More
Gossips අගමැති හමුවීමට විජයකලා කොළඹට රාජ්‍ය ඇමතිණි විජයකලා මහේෂ්වරන් අග්‍රාමාත්‍යවරයා හමුවීමට යාපනයේ සිට කොළඹට පැමිණ තිබෙනවා. අද (04) පස්වරු 6යි 30ට අරලියගහ මන්දිරයේදී මෙම හමුව සිදුවීමට නියමිත බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ. එල්.ටී.ටී.ඊ… Read More
Gossips විජයකලා ගැන අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක් යාපනයේ දී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා අද දිනයේ තමා හමුවන ලෙස රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්ට උපදෙස් ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ… Read More
Gossips ලංකා ගුරු සේවා සංගමයේ සභාපතිවරයා රෝහල් ගත කෙරේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අද පැවති උද්ඝෝෂණය අතරතුර එල්ල වූ ගල් ප්‍රහාරයක් හේතුවෙන් තුවාල ලැබූ ලංකා ගුරු සේවා සංගමයේ සභාපති ධම්මික අලහප්පෙරුම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. කෙසේ වෙතත්,… Read More
Gossips අද උදේම දෙයින්දරම හඬවමින් පාසල් ගිය සඳරුවන් සහ කුමාර නොසිතූ ලෙස අවසන් ගමන් ගිය හැටි අද උදේම දෙයින්දරම හඬවමින් පාසල් ගිය සඳරුවන් සහ කුමාර නොසිතූ ලෙස අවසන් ගමන් ගිය හැටි හක්මන – දෙනගම රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට (ඡායාරූප) දෙයියන්දර – හක්මන මාර්ගයේ – පිටවල්ගමුව… Read More
Gossips යාපනය කොට්ඨාශයේ පොලිස් නිලධාරින්ගේ නිවාඩු අවලංගු කෙරේ පසුගිය දින කිහිපය තුළ ඇති වූ සිද්ධීන් සැලකිල්ලට ගෙන යාපනය කොට්ඨාශයේ සියලූම පොලිස් නිලධාරින්ගේ නිවාඩු අද සිට අවලංගු කර තිබෙනවා. යාපනය ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ අදාළ සිද්ධීන්… Read More
Gossips මලයාසියානු හිටපු අගමැතිට චෝදනා 4 ක් දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගත් මලයාසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ට කරුණු 4ක් යටතේ චෝදනා ගොනුකර තිබෙනවා. මලයාසියානු සංවර්ධන අරමුදලෙන් ඇමරිකානු ඩොලර් මිලියන 700 ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන්… Read More
Gossips ඉසුරුපාය අසළ වෘත්තීය සමිති දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් නිසා බත්තරමුල්ල අවට දැඩි රථ වාහන තදබදයක් බත්තරමුල්ල, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට වෘත්තීය සමිති දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් හේතුවෙන් බත්තරමුල්ල කොට්ටාව මාර්ගය කොට්ටාව දෙසට වාහන ගමනා ගමනය අවහිර වී ඇති බව අප වාර්තාකරු… Read More
Gossips සැමියා ඝාතනය කළ බිරිඳ රක්ෂිත බන්ධනාගාරයට පොල්ලකින් පහර දී සිය ස්වාමි පුරුෂයා ඝාතනය කළ කාන්තාවක් නිවිතිගල පොලිසිය මඟින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගැනුණු 39 හැවිරිදි සැකකාර බිරිඳ රත්නපුර වැඩබලන මහෙස්‌ත්‍රාත්වරයා… Read More
Gossips මදනමෝදක පැකට් 1700ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට (ඡායාරූප) මාරවිල නගරයේ ව්‍යාපාරික ස්ථානයක අලෙවි කිරීම සඳහා ගබඩා කර තිබූ ගංජා මිශ්‍ර මදනමෝදක පැකට් 1700ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (03) මෙම… Read More