Gossips

විජයකලා අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් වැල්ලවායේ උද්ඝෝෂණයක්

යළි එල්.ටී.ටී.ඊ. සංවිධානය ගොඩනැගිය යුතු බවට ප්‍රකාශයක් සිදුකළ රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් අද වැල්ලවාය නගරයේ උද්ඝෝෂණයක් පැවැත්වුණා. අප වාර්තාකරු සඳහන් කළේ… Read More

Gossips

දෙයියන්දර අනතුරකින් සිසුන් දෙදෙනෙකු මරුට (ඡායාරූප)

දෙයියන්දර – හක්මන මාර්ගයේ – පිටවල්ගමුව ප්‍රදේශයේ අද (04) උදෑසන සිදු වූ රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. දෙයියන්දර සිට හක්මන දෙසට ධාවනය කරමින් තිබූ ලංගම බස් රථයක ඊට ප්‍රතිවිරුද්ධ… Read More

Gossips

යාපනය කොට්ඨාශයේ පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ

පසුගිය දින කිහිපය තුළ ඇති වූ සිද්ධීන් සැලකිල්ලට ගෙන යාපනය කොට්ඨාශයේ සියලූම පොලිස් නිලධාරින්ගේ නිවාඩු අද (04) සිට අවලංගු කර තිබෙනවා. යාපනය ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ අදාළ සිද්ධීන්… Read More

Gossips

ඩොලර් මිලියන 5 ක් ගෙවීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ එකඟතාවය

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු මුදලින් ඩොලර් මිලියන 5ක් ඉදිරි සතියේදී ගෙවීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම එකඟතාවය පළ කර තිබෙනවා. ඒ අනුව අඛණ්ඩව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට ඉන්ධන සැපයීමට තීරණය… Read More

Gossips

නව කමිටුවක් යටතේ ක්‍රිකට් නිලවරණය

නව නිලවරණ කමිටුවක් පත් කර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම් දී ඇතැයි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන අද (04) අභියාචනාධිකරණයට… Read More

Gossips

චීන – ශ්‍රී ලංකා සහයෝගිතාව ගැන චීන විදේශ අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්

චීන – ශ්‍රී ලංකා දෙරටේ සහයෝගීතාවයෙන් හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සිදුකරගෙන යාම සඳහා අවශ්‍ය දායකත්වය ඉදිරියටත් ලබාදෙන බව චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළා. එහි ප්‍රකාශක ලූ – කෑන් ඊයේ පැවති මාධ්‍ය… Read More

Gossips

සී – 350 බැඳුම්කර වාර්තාව ප්‍රසිද්ධියට පත් කෙරේ

ජනාධිපති ලේකම්වරයා ලබාදුන් උපදෙස් මත අනුව සී. 350 බැඳුම්කර වාර්තාව පමණක් ප්‍රසිද්ධියට පත් කර ඇති බව ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, අදාළ ලේඛනය ඕනෑම පුද්ගලයෙකුට ජාතික ලේඛනාරක්ෂක… Read More

Gossips

නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත්‍රීවරුන් 135 ක් පොදුජන පෙරමුණට

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත්‍රීවරුන් 135 දෙනෙකු අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගනු ලැබුවා. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂ මූලස්ථානයේ… Read More

Gossips

ගුරු – විදුහල්පති වර්ජනයෙන් පාසල් කටයුතුවලට බාධා

ගුරු විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තිය සමිති රැසක් එක්ව ක්‍රියාත්මක කර ඇති වර්ජනය හේතුවෙන් දිවයිනේ බොහෝ පාසල්වල අධ්‍යාපන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා. දේශපාලන පලි ගැනීම්… Read More

Gossips

මැදිරිගිරියේ නිවසකින් යුද ඇදුම් ඇතුළු ආයුධ හමු වේ

මැදිරිගිරිය – යාය 3 ප්‍රදේශයේ නිවසක් පිටුපස දර මඩුවක සඟවා තිබියදී යුද හමුදාවට අයත් ඇඳුම් කට්ටලයක් ඇතුළු අවි ආයුධ තොගයක් පොලීසිය සොයා ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ මෙලෙස සඟවා තිබූ ආයුධ අතර ටී… Read More