Gossips ඇමරිකාවේ මුදල් ගැනත් ප්‍රකාශයක් කරන්නැයි ඒකාබද්ධයෙන් ඉල්ලීමක් යහපාලනය නිර්මාණය කිරීම සඳහා ඇමරිකාව වියදම් කළ මුදල් පිළිබඳව ප්‍රකාශයක් කරන්නැයි ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන්… Read More
Gossips ක්‍රිකට් හිටපු සභාපතිවරුන් ක්‍රීඩා ඇමති හමුවෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපතිවරුන් වන අමාත්‍ය අර්ජුන රණතුංග, ජයන්ත ධර්මදාස, ආනා පුංචිහේවා සහ සිදත් වෙත්තමුණි අද ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මුණගැසී සාකච්ඡාවක නිරතවුණා. පළාත් සභා හා… Read More
Gossips මල්වතු ඔය ප්‍රතිසංස්කරණයට පියවර (ඡායාරූප) අනුරාධපුර නගරයට සෑම වසරකම බලපෑම් එල්ල කරන ගංවතුර තර්ජනයට පිළියමක් ලෙසට මල්වතු ඔය පිළිසකර කිරීමට අවධානය යොමුවී තිබෙනවා. වාරිමාර්ග හා ජල සම්පත් කළමණාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රදේශයේ … Read More
Gossips තලාව බැංකු සොරකමේ වටිනාකම කෝ 16 ඉක්මවන බවට තක්සේරුවක් අනුරාධපුර – තලාවේ රාජ්‍ය බැංකුවකින් සොරකම් කළ මුදල් හා රන් ආභරණවල මුළු වටිනාකම රුපියල් දහසය කෝටි විසිපන් ලක්ෂ හැත්තෑ හයදහසක් බවට ගණනය කර තිබෙනවා. ඒ පිළිබඳව බැංකු නිලධාරීන් විසින් පොලීසියට දැනුම්දී… Read More
Gossips කුලියාපිටියේ අනතුරකින් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට කුලියාපිටිය – මාදම්පේ මාර්ගයේ කච්චේරිය මංසන්ධියේ අද සිදුවූ රිය අනතුරකින් වයස අවුරුදු 4 ක පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මාදම්පේ ප්‍රදේශයේ සිට කුලියාපිටිය දෙසට යතුරුපැදියකින් සිය… Read More
Gossips නිදහස් පක්ෂයට නව ආසන සංවිධායකවරුන් දෙදෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොරොව්පතාන සහ අම්පාර ආසන සඳහා නව සංවිධායකවරුන් පත්කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ හොරොව්පතාන නව ආසන සංවිධායකවරයා ලෙසට රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක… Read More
Gossips මැදිරිගිරියේ නිවසකින් යුද ඇදුම් ඇතුළු ආයුධ හමුවේ මැදිරිගිරිය – යාය 3 ප්‍රදේශයේ නිවසක් පිටුපස දර මඩුවක සඟවා තිබියදී යුද හමුදාවට අයත් ඇඳුම් කට්ටලයක් ඇතුළු අවි ආයුධ තොගයක් පොලීසිය සොයා ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ මෙලෙස සඟවා තිබූ ආයුධ අතර ටී… Read More
Gossips මත්තල ගුවන් තොටුපල ගැන ඉන්දීය නියෝජිතයින් සමඟ සාකච්ඡා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කළ හැකි ආකාරය පිළිබඳව අද පස්වරුවේ ඉන්දීය නියෝජිතයන් සමඟ සාකච්ඡා කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක්… Read More
Gossips විජයකලාට එරෙහිව ලැබුණු පැමිණිලි විමර්ශනය කිරීම ඇරඹේ රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට ලැබී ඇති පැමිණිලි විමර්ශනය කිරීම සඳහා අපරාධ කොට්ඨාශය වෙත යොමුකර තිබෙනවා. ඒ අනුව අපරාධ කොට්ඨාශයේ ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය… Read More
Gossips හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයට එරෙහි නඩු විභාගයක් වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ 8 දෙනෙකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන ඇවන්ගාඩ් නඩුව විභාගයට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත්… Read More