Gossips පර්පෙචුවල් සමාගමට තවත් නඩු 5 ක් මහ බැංකු බැඳුම්කර වෙන්දේසි දෙකකදී පර්පෙචුවල් ටේරෂරීස් සමාගම, නීත්‍යානුකූල නොවන ආකාරයෙන් වත්කම් ඉපයීම නිසා රාජ්‍ය ආයතන 05 කට සිදුව ඇති රුපියල් බිලියන 8.5 ක අලාභය එම සමාගමයෙන් අය කර ගැනීම සඳහා… Read More
Gossips විගණන පනත් කෙටුම්පත අද විවාදයට ජාතික විගණන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතයි. පසුගිය අප්‍රේල් 03 වැනිදා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවට… Read More
Gossips විජයකලාගේ ප්‍රකාශය ගැන විවිධ අදහස් විජයකලා මහේෂ්වරන් රාජ්‍ය අමාත්‍යවරිය එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය ගැන අදත් දේශපාලනඥයන් අදහස් පළ කළා. Read More
Gossips චමල්, මහින්ද, බැසිල් සහ ගෝඨාභය නෙළුම් මාවතේ පක්ෂ විනයට පෙර රටේ නීතිය සුරක්ෂිත කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය… Read More
Gossips පාසල් නොගිය ගුරුවරුන් කොළඹදී ගැටේ ගුරු විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තිය සමිති රැසක් එක්ව ක්‍රියාත්මක කළ වර්ජනය සාර්ථක බව අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කළා. කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍ය… Read More
Gossips විජයකලා ගැන පොලිස් පරීක්ෂණ ඇරඹේ රාජ්‍ය ඇමතිණි විජයකලා මහේෂ්වරන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර හමුවක් මේ වනවිට අරලියගහ මන්දිරයේදී ආරම්භ වී තිබෙනවා. එල්.ටී.ටී.ඊ සංවිධානය යලි ගොඩ නැගිය යුතු බවට යාපනයේ පසුගියදා පැවති… Read More
Gossips පොහෝදින සහ ඉරිදා දින උපකාරක පන්ති පැවැත්වීම පිළිබඳව නිසි වැඩපිළිවෙලකට එළඹිය යුතු බව ජනපති කියයි පොහෝ දින සහ ඉරිදා දින පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම පිළිබඳව නිසි වැඩපිළිවෙලකට එළඹිය යුතු බව ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා. පෞද්ගලික උපකාරක පන්ති හේතුවෙන් පාසල් දරුවන්ගේ දහම් අධ්‍යාපනය… Read More
Gossips විජයකලාගේ ප්‍රකාශයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ඇමති රාජිත කියයි රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ද අද ප්‍රකාශ කළා. ඒ, කොළඹ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්…. Read More
Gossips විජයකලා ගැන අදත් පාර්ලිමේන්තුවේ විවාද විජයකලා මහේෂ්වරන් රාජ්‍ය අමාත්‍යවරියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේදී වාද විවාද ඇති වුණා. Read More
Gossips විජයකලාගේ ප්‍රකාශය ගැන රජය දැඩි අවධානයක් යොමු කළ යුතු බව පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් කියයි එල්.ටී.ටී.ඊ. ය යළි ගොඩනැගිය යුතු බවට රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් සිදුකර ඇති ප්‍රකාශය ගැන රජය දැඩි අවධානයක් යොමු කළ යුතු බව අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරි ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද… Read More