Gossips මත්තල ගොඩගන්න 70% ක් ඉන්දියාවෙන් මත්තල ගුවන් තොටුපල ඒකාබද්ධ ව්‍යාපෘතියක් යටතේ පවත්වාගෙන යාම සඳහා වන සාකච්ඡාවක් ඉන්දීය සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් සමඟ ඊයේ පස්වරුවේ පවත්වනු ලැබුවා. එම ව්‍යාපෘතිය සඳහා සියයට 70 ක් ඉන්දීය… Read More
Gossips බංග්ලාදේශය 43 ට දැවී යයි බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලූ 2 ක් දැවී ලකුණු 201 ක් රැස් කරගෙන සිටියා…. Read More
Gossips පුද්ගල ජාවාරම් පිළිබඳ වාර්තාවේ දෙවන ස්ථානයට ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව දෙවන වරටත් එක්සත් ජනපද පුද්ගල ජාවාරම් පිළිබඳ වාර්තාවේ ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයට පත්ව තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ 2018 ජූනි මස 28 වනදා මෙම වාර්තාව නිකුත් කර ඇති… Read More
Gossips ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට මෙරට මුහුදු සීමා උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු නාවික හමුදාව අද අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදාව කියා සිටියේ ඩෙල්ෆ්ට් මුහුදු තීරයේදී යාත්‍රා… Read More
Gossips විජයකලා ඉල්ලා අස්වීමට තීරණය කරයි ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට විජයකලා මහේෂ්වරන් තීරණය කර තිබෙනවා. එල්.ටී.ටී.ඊ. ය යළි ගොඩනැගිය යුතු බවට පසුගියදා රාජ්‍ය ඇමතිවරිය ප්‍රකාශ කිරීමත් සමඟ රට තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක්… Read More
Gossips විදෙස් මත්පැන් බෝතල් සමඟ ඉන්දියානුවෙකු ගුවන් තොටුපලේදී අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ විදේශීය මත්පැන් බෝතල් තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ගුවන් තොටුපල පැමිණීමේ පර්යන්තයේදී සැකකාර ඉන්දීය… Read More
Gossips අලි පැටවුන් දෙදෙනෙකුගේ මළ සිරුරු පාළු ළිඳකින් හමුවෙයි (ඡායරූප) වවුනියාව කල්ලිකුලම් ප්‍රදේශයේ පැරණි පාළු ළිදකට වැටී මියගොස් සිටි වන අලි පැටවුන් දෙදෙනෙකුගේ මළ සිරුරු ප්‍රදේශයේ පිරිසක් විසින් ඊයේ (04) සොයා ගෙන තිබෙනවා. මෙම අලිපැටවුන් දෙදෙනාගේ මළ සිරුරු පරීක්ෂා… Read More
Gossips කෝටියකට අධික මත්පැන් සහ මත්ද්‍රව්‍ය ඔරුගොඩවත්තේ කන්ටේනරයක නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන එනු ලැබූ රුපියල් එක්කෝටි එක් ලක්ෂ පනස් තුන්දහසක වටිනාකමකින් යුත් විදෙස් මත්පැන් සහ මත්ද්‍රව්‍ය තොගයක් ඔරුගොඩවත්ත රේගු අංගනයේ කන්ටේනරයක් තුළ තිබී රේගු නිලධාරීන්… Read More
Gossips රාජ්‍ය ඇමතිනී විජයකලා අගමැති හමුවේ රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් ඊයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුණගැසුණා. කෙසේ වෙතත් එහිදී සිදුවූ සාකච්ඡා පිළිබඳව මෙතෙක් තොරතුරක් වාර්තාවන්නේ නැහැ. රාජ්‍ය අමාත්‍යවරිය මාධ්‍ය මගහරිමින්… Read More
Gossips පොලිසියේ බලය ගැන ගම්පහ අධිකරණයෙන් තීන්දුවක් සුරාබදු පනත යටතේ නඩු පැවරීමට පොලීසියට බලය ඇති බව ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ තීන්දුවක් ලබාදී තිබෙනවා. පොලීසියට සුරාබදු පනත යටතේ නඩු පැවරීමට බලයක් නොමැති බවට ගම්පහ මහේස්ත්‍රාත්… Read More