Gossips දුම්රියේදී කළහ කළ සිසුන් 6 ක් රාගමදී අත්අඩංගුවට දුම්රිය තුළ කළහකාරී ලෙස හැසිරුණු සිසුන් 06 දෙනෙකු රාගම දුම්රිය ස්ථානයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. රාගම පොලිසිය සඳහන් කළේ මොවුන් ඊයේ සහ පෙරේදා දිනවල කොළඹ – කොටුවේ සිට පුත්තලම, වේයන්ගොඩ සහ රාගම… Read More
Gossips යාපනයේ සිද්ධීන්වලට සම්බන්ධ දෙදෙනෙකු දැලේ යාපනය කොට්ඨාශය තුල ගැටුම් ඇති කිරීමේ සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාපනය ප්‍රදේශයේ ඊයේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි උතුර පළාත භාර ජ්‍යේෂ්ඨ පොලිස්… Read More
Gossips ව්‍යවස්ථාව සැකසීමේ අලූත් උත්සාහයක් – ජා.නි.පෙ. රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ දෙමළ බෙදුම්වාදයේ ෆෙඩරල් මෙහෙයුම ක්‍රියාත්මක වීම බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත… Read More
Gossips හිටපු ජනපතිගේ මැතිවරණ කටයුතු සදහා මුදල් ලබාදුන් බවට නැගෙන චෝදනා චයිනා හාබර් සමාගම ප්‍රතික්ෂේප කරයි (ඡායාරූප) හිටපු ජනාධිපතිගේ මැතිවරණයට මුදල් යෙදවූ බවට ජාත්‍යන්තර මාධ්‍ය නගන චෝදනා අසත්‍ය කරුණු මත පදනම්ව ඇති බව චයිනා හාබර් සමාගම පවසනවා. Read More
Gossips වළල්ලාවිට ප්‍රාදේශීය සභා සභාපති අත්අඩංගුවට ගන්නැයි වරෙන්තුවක් වළල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපති උදේනි අතුකෝරල අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ මහාධිකරණය අද වරෙන්තුවක් නිකුත් කළා. මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මෙම නියෝගය නිකුත්… Read More
Gossips කිරිවෙහෙර හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ් කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හත්දෙනා ලබන 18 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ, ඔවුන් ඊයේ… Read More
Gossips විදුහල්පති මාරු කළැයි ඇල්පිටියේ විරෝධතාවක් ඇල්පිටිය – නවඳගල මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ගේ දෙමාපියන් පිරිසක් එම විද්‍යාලය ඉදිරිපිට මේ වනවිට විරෝධතාවක නිරත වනවා. ඒ එම පාසලේ විදුහල්පතිවරයා වෙනත් පාසලකට මාරු කිරීමට විරෝධය පළ කරමින්…. Read More
Gossips අනතුරකින් ආරක්ෂක අංශ සාමාජිකයන් 07 දෙනෙකුට තුවාල යුද හමුදාවෙන් පළාගිය සෙබළුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක නිරතව සිටි ආරක්ෂක අංශ සාමාජිකයින් පිරිසක් ගමන් කළ කැබ් රථයක් බදුල්ල – මහියංගණය මාර්ගයේ තිඹිරිගස්පිටිය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ අනතුරට… Read More
Gossips කොක්කු 26 දෙනෙකු මරා ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ඝාතනය කළ කොක්කු 26 දෙනෙකු යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු පේදුරුතුඩුව – නගරු කෝවිල් රක්ෂිතයේ කලපුව ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු 23 හැවිරිදි අයෙකු වන අතර මෙම… Read More
Gossips ඇමරිකානු රාජ්‍ය ලේකම් උතුරු කොරියාවේ සංචාරයකට සූදානමින් ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ යළි උතුරු කොරියාවේ සංචාරයක් සිදුකිරීමට සූදානම් වනවා. ඒ, දෙරටේ සහයෝගීතාව පිළිබඳව දෙවන වටයේ සාකච්ඡා ආරම්භ කිරීම සඳහායි. පැය 24 කට වැඩි කාලයක් ඇමරිකානු රාජ්‍ය… Read More