Gossips

වැඩි මිලට ගෑස් අලෙවි කරන වෙළඳුන් සොයා මෙහෙයුම්

වැඩි මිලට ගෑස් අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛන්ඩව සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. පසුගිය ජුනි 29 වනදා කිලෝග්‍රෑම් 12.5 හේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138 කින් සහ කිලෝග්‍රෑම්… Read More

Gossips

ස්වීඩනය ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අර්ධ අවසන් පුර්ව වටයේ ඉඩ වෙන්කර ගනී

ස්විස්ටර්ලන්තය සමඟ අද (03) පැවති තරඟය ජය ගනිමින් ස්වීඩනය මෙවර ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබාගත්තා. ස්වීඩනය මෙම තරඟය ජය ගත්තේ ගෝල එකට බිංදුවක් ලෙසයි. Read More

Gossips

සාකච්ඡා බිඳ වැටේ – ගුරු වර්ජනය ස්ථිර බව වෘත්තිය සමිති කියයි

අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙන් සැළසුම් කළ පරිදි හෙට අසනීප නිවාඩු දැමීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය දියත් කරන බව අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කළා…. Read More

Gossips

නිට්ටඹුවේ අනතුරකින් පාපැදිකරුවෙක් මරුට – අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි

නිට්ටඹුව ගෝනගස්දෙණිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පාපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්වුනා. අප වාර්තාකරු සඳහන් කළේ අද (03) පස්වරු 3.30 ට පමණ අනතුර සිදුවු බවයි. නිට්ටඹුව සිට නුවර දෙසට ගමන් ගත් පාපැදියක… Read More

Gossips

පන්දුව පළුදු කළහොත් ලැබෙන දඩුවම දැඩි වෙයි

කිසියම් ක්‍රීඩකයෙකුට පන්දුව පළුදු කිරීමේ චෝදනා එල්ලවුවහොත් ඔවුන්ට ලබාදෙන දඩුවම සංශෝදනය කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙනවා. ඒ ඊයේ ඩබ්ලින් නුවරදී අවසන් වූ ක්‍රිකට් කවුන්සිලයේ… Read More

Gossips

විජයකලාගේ ප්‍රකාශය ගැන සී.අයි.ඩී., ටී.අයි.ඩී. ඇතුලූ පොලීසියේ තැන් තුනකට පැමිණිලි

එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් ඊයේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් අද පොලිස් මූලස්ථානයට පැමිණිලි ඉදිරිපත් කළා. පිවිතුරු හෙළ උරුමය,… Read More

Gossips

විජයකලා නිසා පාර්ලිමේන්තුව කල් තැබේ – සොයාබලා පියවරක් ගන්නැයි කථානායක නීතිපතිට දන්වයි

රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මතුවූ උණුසුම් තත්ත්වය නිසා අද පාර්ලිමේන්තුව කල් තැබීමට සිදුවුණා. පසුව කථානායකවරයා නිවේදනය… Read More

Gossips

කොටිකාවත්ත – මුල්ලේරියාව හිටපු සභාපති සෝලංගආරච්චිට අධිකරණයෙන් නියෝගයක්

අනවසරයෙන් පස් ප්‍රවාහනය කරමින් සිටියදී අනතුරක් සිදුකළ කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප්‍රසන්න සෝලංගආරච්චිට අයත් ටිපර් රථයක් වහාම පොලීසියට ඉදිරිපත් කරන ලෙස අධිකරණය… Read More

Gossips

කෘෂි පර්යේෂණ සංවර්ධනයට ඇමරිකාවේ සහය

මෙරට කෘෂි අංශයේ සිදුකෙරෙන පර්යේෂණ තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය, ඇමරිකාවේ මිචිගන් විශ්වවිද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹ තිබෙනවා. ඒ යටතේ කොළඹ, පේරාදෙනිය, යාපනය සහ කැලණිය… Read More

Gossips

උපතින්ම අතක් අහිමිව සිටි සිසුවියකට ජනපතිගෙන් කෘතිම අතක්

උපතින්ම අතක් අහිමිව සිටි දැරියකට, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අද (03) කෘත්‍රිම අතක් ප්‍රදානය කරනු ලැබුවා. සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලබන එන්.පී. විනීතා දමයන්ති ශිෂ්‍යාවට… Read More