Gossips

විජයකලා මහේෂ්වරන් ගැන විනය පියවර ගැනීමට එජාපයෙන් කමිටුවක්

එල් ටී ටී ඊ සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට විජයකලා මහේෂ්වරන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට එක්සත් ජාතික පක්ෂය 4 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර තිබෙනවා. අමාත්‍යවරුන් වන අකිල විරාජ්… Read More

Gossips

කොළඹ – 05 ට සහ කෝට්ටේ මහනගර සභා බලප්‍රදේශයට හෙට පැය 9 ක් ජලය අත්හිටුවයි

හෙට පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා පැය 9 ක කාලයක් කෝට්ටේ මහනගර සභා බල ප්‍රදේශයට සහ කොළඹ – 05 ට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සදහන් කළේ… Read More

Gossips

තායිලන්තයේ බෝට්ටු අනතුරකින් සංචාරකයන් පිරිසක් අතුරුදන්

තායිලන්තයේ – ෆූකට් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ සංචාරක බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් චීන සංචාරකයන් ඇතුළු 56 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා. මියගිය එක් පුද්ගලයෙකුගේ සිරුර හමුවී ඇති අතර, අනතුරට ලක්වන… Read More

Gossips

ඉන්ධන මිල සම්බන්ධයෙන් ජනපති දුන් විශේෂ නියෝගයේ ඇත්ත නැත්ත මෙන්න ?

මුදල් අමාත්‍යාංශය ඉහළ දැමූ ඉන්ධන මිල ගණන් පහත දමන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැනුම්දීමක් සිදුකර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා…. Read More

Gossips

එල්.ටී.ඊ. ලාංඡනයත් ඇඳ කළුකොටි දින සැමරුම ජයටම සිදුකළ හැටි මෙන්න

එල්.ටී.ඊ. ලාංඡනයත් ඇඳ කළුකොටි දින සැමරුම ජයටම සිදුකළ හැටි මෙන්න උතුරේ කළු කොටි දිනය සමරයි උතුරු පළාතේ ස්ථාන කිහිපයක අදට යෙදී ඇති බවට පැවසෙන කළු කොටි දිනය සමරා ඇති බවට වාර්තා වනවා. අක්කරායන්කුලම… Read More

Gossips

හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී.කේ.ඉන්දික අභාවප්‍රාප්ත වෙයි

හම්බන්තොට දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී.කේ.ඉන්දික හදිසියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. 51 හැවිරිදි වියේ පසු වූ ඔහු කොළඹ පිහිටි සිය නිවසේදී ඊයේ රාත්‍රියේ… Read More

Gossips

80-90 දශයකය වර්ණවත් කළ සුපිරි සිනමාකරුවා දිවියෙන් සමුගනී

ඕලන්ද ජාතික සුපිරි සිනමාකරුවෙකු වන Robby Muller අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 78 වැනි වියේ පසුවූවා. Robby Muller වසර කිහිපයක් තිස්සේ dementia රෝගී තත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය… Read More

Gossips

“හිරුට විස්සයි – තෑගි වැස්සයි“ පළමු ට්‍රක් රථය දිනාගත් වාසනාවන්තයා මෙන්න

ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම තෑගි කන්දරාව ලබාදෙමින් හිරුගේ 20 වන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි, තෑගි වැස්සයි වැඩසටහන යටතේ ලක්ෂ 350 කට අධික වටිනාකමකින් යුත් මහේන්ද්‍රා… Read More

Gossips

බලපත්‍ර නොමැතිව විදේශ මත්පැන් විකුණූ සැකකරුවෙකු අත්අඩංගුවට

බලපත්‍රයක් නොමැතිව විදේශීය මත්පැන් විකුණූ සැකකරුවෙකු කොළොන්නාව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සන්තකයේ තිබී විදේශීය මත්පැන් බෝතල් 20 ක් සහ රුපියල්… Read More

Gossips

තායි පාපන්දු කණ්ඩායම බේරා ගැනීමට ගිය ජීවිතාරක්ෂකයෙකු මරුට

තායිලන්තයේ, තාම් – ලූවන් ලෙන් සංකීර්ණයේ සිරවී සිටින යොවුන් පාපන්දු කණ්ඩායමේ 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු බේරා ගැනීමට ගිය තායි නාවික හමුදා කිමිදුම්කරුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ලෙනෙහි ඉදිරි… Read More