Gossips

ලක්ෂ තුනක ගස් ලබු වගාවක් වන අලි විනාශ කරයි

පුත්තලම,කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පලීගම – නෙළුම්ගම ගම්මානයට කඩා වැදී ඇති වන අලින් රංචුවක් ගස් ලබු වගාවක් කඩා විනාශ කර දමා ගොස් තිබෙනවා. ඊයේ 05 වැනිදා වන අලින් විසින් මෙම විනාශ සිදු… Read More

Gossips

IOC ඉන්ධන මිලත් ඉහළට

ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ නංවා තිබෙනවා. රජය ගත් තීරණයකට අනුව, රුපියල් 137 ක්ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 08 කින් ඉහළ දමා ඇති අතර, ඒ අනුව,… Read More

Gossips

විගණන පනත සම්මතයි

ජාතික විගණන පනත් කෙටුම්පත සංශෝධන සහිතව ඊයේ (05) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. අද දිනයේදී පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදයක් පැවැත්වීමටද නියමිතයි. ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේදී… Read More

Gossips

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ගැටලූ ජනපතිගේ අවධානයට

මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටළු පිළිබඳව සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. ඊයේ (05)පැවති මෙම සාකච්ඡාවේදී කර්මාන්තකරුවන්… Read More

Gossips

විජයකලාට එරෙහිව ජනපතිට ලිපියක්

රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ විජයකලා මහේෂ්වරන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් සිංහල රාවය සංවිධානය අද ජනාධිපතිවරයාට ලිපියක් භාරදීමට සැරසෙනවා. පසුව ඔවුන් ඇයට එරෙහිව පොලිස් සංවිධානාත්මක… Read More

Gossips

හිරුට විස්සයි තෑගි වැස්සයි ට්‍රක් රථ තිලිණ කිරීම අදින් ඇරඹේ

ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම තෑගි කන්දරාව ලබාදෙමින් හිරුගේ 20 වන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි, තෑගි වැස්සයි වැඩසටහන යටතේ ලක්ෂ 350 කට අධික වටිනාකමකින් යුත් ට්‍රක් රථ තිලිණ… Read More

Gossips

අනුරාධපුරයේදී පුද්ගල ඝාතනයක්

අනුරාධපුර – දීපානි මහා විද්‍යාලය ඉදිරිපිටදී සන්නද්ධ කණ්ඩායමක් විසින් තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ කුලී පදනම මත වාහන සපයන 45 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ… Read More

Gossips

දැඩි උණුසුමෙන් කැනඩාවේ 33 ක් මරුට

කැනඩාවේ – කුවිබෙක් ප්‍රාන්තයේ දකුණුදිග ප්‍රදේශයේ පැතිරෙන උණුසුම් වා දහරා හේතුවෙන් පුද්ගලයන් 33 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පසුගිය සිකුරාදා සිට මෙහි උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඩ් අංශක 35 දක්වා… Read More

Gossips

පොලිය ගෙවන්න ආදායම ප්‍රමාණවත් නැහැ – දේශීය ආදායම් කොමසාරිස්

පසුගිය කාලයේ මහා පරිමාණයෙන් ලබාගෙන ඇති ණය වෙනුවෙන් මෙම වර්ෂයට නියමිත පොලී ගෙවීම් සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සමස්ත වාර්ෂික ආදායම ප්‍රමාණවත් නොවන බව දේශීය ආදායම් කොමසාරිස් අයිවන් දිසානායක… Read More

Gossips

චන්දිමාල් නායකත්වයට නම් කරයි

අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනයේ විනය පරීක්ෂණයක් ජුලි 10 වනදා යෙදී තිබුණ ද 12 වනදා සිට ආරම්භ වන දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා පිලේ නායකත්වයට දිනේෂ් චන්දිමාල් නම් කර තිබෙනවා…. Read More