Gossips

රත්‍රං, මත්ද්‍රව්‍ය වැටලීම් වලින් මාස 6 කදී රේගුව මිලියන 724 ක් උපයයි

නීතිවිරෝධී ලෙස මෙරටින් ගෙන යාමට තැත් කළ සහ මෙරටට ගෙන එන ලද රත්‍රං හා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදුකළ වැටලීම් වලදී ගත වූ මාස 6 ක කාලය තුළ රුපියල් මිලියන 724 ක ආදායමක් උපයා ගැනීමට සමත් වූ බව ශ්‍රී ලංකා… Read More

Gossips

විජයකලා සම්බන්ධයෙන් ගත හැකිව තිබූ ඉහළම ක්‍රියාමාර්ගය ගත් බව කතානායක කියයි

එල්.ටී.ටී.ඊ සංවිධානය යලි ගොඩනැගිය යුතු බවට ප්‍රකාශ කළ විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරියට එරෙහිව ගත හැකිව තිබූ ඉහළම ක්‍රියාමාර්ගය තමන් මේ වනවිට ගෙන ඇති බව කතානායක කරූ ජයසූරිය අද පාර්ලිමේන්තුවේදී… Read More

Gossips

සයිටම් ගැටලුව විසදීමට උපරිම අන්දමින් ක්‍රියා කළ බව ජනපති කියයි

වැඩිම සාකච්ඡාවට ගණනක් පවත්වමින් තමා සයිටම් ගැටලූව විසදීමට උපරිම අන්දමින් කටයුතු කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. සයිටම් ආයතනයේ සිසුන් සහ දෙමාපියන් දැනුම්වත් කිරිම සදහා අද පෙරවරුවේ… Read More

Gossips

පළාත් සභා ඡන්දය පැරණි ක්‍රමයට තියන්න – ඒකාබද්ධයෙන් ඉල්ලීමක්

පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයටම පවත්වන්නැයි ඒකාබද්ධ විපක්ෂය ඉල්ලීමක් කරනවා. කොළඹ අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ කියා සිටියේ ආණ්ඩුව දිගින්… Read More

Gossips

පාපන්දු ලෝක කුසලානයේ සුපිරි අටේ ගැටුම අද සිට

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරඟ අද (07) ආරම්භ වනවා. එහිදී මුලින්ම ප්‍රංශය සහ උරැගුවේ කණ්ඩායම් තරඟ වදින අතර, දෙවන තරඟය පැවැත්වෙන්නේ බ්‍රසීලය සහ බෙල්ජියම අතරයි. උරැගුවේ කණ්ඩායම… Read More

Gossips

සඳුදා ත්‍රිකුණාමලයේ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි

ලබන 9 වන සඳුදා පෙරවරු 8 සිට අඟහරුවාදා පෙරවරු 8 දක්වා පැය 24 ක කාලයක් ත්‍රිකුණාමලය අවට ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. මොල්ලිපොතාන – තඹලගමුව පැරණි… Read More

Gossips

මැලේසියාවේ නව රජය චීන ව්‍යාපෘති ගිවිසුම් 3 ක් අවලංගු කරයි

අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඞ්ගේ නායකත්වයෙන් යුත් මැලේසියාවේ නව රජය, පසුගිය නජීබ් රසාක් රජය විසින් චීනය සමඟ අත්සන් තැබූ දැවැන්ත ව්‍යාපෘති 3 ක් අවලංගු කර තිබෙනවා. මහා පරිමාණ සන්නිවේදන නල මාර්ග… Read More

Gossips

විජයකලාගේ සම්පූර්ණ හඬපටය ලබාදෙන්නැයි මාධ්‍ය ආයතන 05 කට අධිකරණයෙන් නියෝග

හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් පසුගියදා සිදුකළ ප්‍රකාශය ඇතුළත් සංස්කරණය නොකළ හඬපට සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය වෙත ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක අද (06) මාධ්‍ය… Read More

Gossips

මොණරාගල පාසලක සිසුන් පිරිසක් හදිසියේ රෝහල් ගත කෙරේ

මොණරාගල – මැදගම ජාතික පාසලේ සිසුන් පිරිසක් හදිසියේ ඇති වූ ආසාත්මිකතාවයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා. එම පාසලේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් මෙලෙස රෝහල් ගත කර ඇති බවයි අප වාර්තාකරු කියා… Read More

Gossips

පැවති මිලටම ඉන්ධන

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ලැබුනු උපදෙස් මත පැවති මිලටම ඉන්ධන අලෙවි කරන බව ඉන්ධන පිරවුම්හල් හිමියන් පවසනවා. මේ අතර සියලුම ඉන්ධන බෙදුම්කරුවන් වෙත නිවේදනයක් නිකුත් කරමින් ඛනිජතෙල් නීතිගත සංස්ථාව… Read More