Gossips Update – දිවයින අභ්‍යන්තරයේ සුළං තත්වය තවදුරටත් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දිවයින අභ්‍යන්තරයේ පවතින සුළං තත්වය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඒ අනුව මධ්‍යම, උතුර, උතුරු මැද, ඌව සහ වයඹ පළාත්වල… Read More
Gossips ගුවනින් ආ හෙරොයින් පාර්සලයක් රේගු භාරයට (ඡායාරූප) රුපියල් මිලියන 3ක වටිනාකමකින් යුත් හෙරොයින් අඩංගු පාර්සලයක් ගුවන් තොටුපළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දියාවේ මුම්බායි නුවර සිට මිනුවන්ගොඩ පදිංචිකරුවෙකු වෙත ඇඳුම් කට්ටලයක් තුළ… Read More
Gossips ගොකරැල්ලේ බස් රථ අනතුරේ කවුරුත් නොදත් හේතුවක් එළියට දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගොකරැල්ල – දියතුරේ ප්‍රදේශයේදී පුද්ගලයින් 70 දෙනෙකුට තුවාල සිදුකරමින් සිදුවූ බස් රථ අනතුර සම්බන්ධයෙන් මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. දැනට සිදුකරන… Read More
Gossips බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඉල්ලා අස්වෙයි බෝරිස් ජොන්සන්, බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ධුරයෙන් ඊයේ ඉල්ලා අස්වූ අතර, ඒ වෙනුවට මෙතෙක් සෞඛ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ ජෙරමික් හන්ට්, අගමැතිනී තෙරේසා මේ, විසින් පත් කර තිබෙනවා. ජනමත විචාරණයේ ප්‍රතිඵලය… Read More
Gossips මාලිගෙන් හදිසියේම ප්‍රකාශයක් ? ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට සැරසෙන බවට විදෙස් ආරංචි මාර්ග සඳහන් කරනවා. කෙතරම් දක්ෂතා දැක්වුවත් තමන්ට ශ්‍රී ලංකා කණ්ඩායමේ… Read More
Gossips මාස එක හමාරක දී, පළාත් පාලන මන්ත්‍රීවරු තුන්දෙනෙක්, වෙඩි තබා ඝාතනය කෙරේ මාස එක හමාරක කාලයක් තුළ පළාත් පාලන ආයතන නියෝජනය කරන මන්ත්‍රීවරුන් තුන්දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඊට ආසන්නතම සිදුවීම ලෙස ඊයේ (09) වාර්තා වූයේ කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රී, ජනතා පෙරමුණ… Read More
Gossips ප්‍රකාශ අසත්‍ය බව ඔප්පු කිරීමට නොහැකි වී ඇති බව එජාප මහලේකම් කියයි නිව්යෝක් ටයිම්ස් පුවත්පත සිදුකරන ප්‍රකාශ අසත්‍ය බව ඔප්පු කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නොහැකි වී ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. නැගෙනහිර පළාතේ… Read More
Gossips තායි ලෙනේ සිර වූ අවසන් 5 දෙනා මුදා ගැනීමේ මෙහෙයුම අද තායිලන්තයේ තාම් ලූවන් ලෙනෙහි සිරවී සිටින යොවුන් පාපන්දු කණ්ඩායමේ අවසන් ළමයින් 04 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු මුදා ගැනීමේ මෙහෙයුම අද (10) ක්‍රියාත්මක කෙරෙනවා. වයස අවුරුදු 11ත්, 17ත් අතර වයස් කාණ්ඩයේ… Read More
Gossips කොටස් වෙළඳපොළ මිල දර්ශක පහතට කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක ඊයේ (09) තවදුරටත් පහත වැටුණු අතර, වෙළදපොළ පිරිවැටුම ද රුපියල් මිලියන 155කට සීමා වුණා. සමස්ත දර්ශකය 6000සේ සීමාවට වඩා පහත වැටීමේ අවදානමක් ද මතු වී ඇති අතර, ඊයේ එය සටහන් වූයේ… Read More
Gossips පුත්තලමෙන් අතුරුදන් වූ දරුවන් වේල්ලවීදියෙන් හමුවේ පුත්තලම – කිවුල තරුණ ව්‍යාපාර ගම්මානයෙන් අතුරුදන් වූ දරුවන් දෙදෙනා කොළඹ – වේල්ලවීදිය ප්‍රදේශයේ බස් නැවතුම්පොළක රැදී සිටියදී ඊයේ (09) රාත්‍රියේ සොයාගෙන තිබෙනවා. ඔවුන්ගේ දෙමව්පියන් විසින් පසුගිය… Read More