Gossips කෙසෙල්වත්ත දිනුකගේ ප්‍රධාන ගෝලයෙක් කොටුවෙයි ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින බවට සැක කෙරෙන පාතාල නායක කෙසෙල්වත්ත දිනුක නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු මත්ද්‍රව්‍ය සමඟින් ඊයේ (09) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුණසිංහපුර පිහිටි ඔහුගේ නිවසේදී… Read More
Gossips අතුරුගිරියේ අධිවේගී මාර්ග ගුවන් පාළමේ ලොරියක් පෙරළෙයි (ඡායාරූප) අතුරුගිරිය අධිවේගී මාර්ග ගුවන් පාළම මත යකඩ බට ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් පෙරළී යාමෙන් අද උදෑසන අනතුරක් සිදුව තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ මාර්ගයේ කිසිවෙකු නොසිටීම හේතුවෙන් සිදුවන්න… Read More
Gossips පාපන්දු ලෝක කුසලාන අවසන් පූර්ව වටය අද ඇරඹේ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටය අද (10) ආරම්භ වන්නේ 1998 ලෝක ශූරයන් වූ ප්‍රංශය සහ යුරෝපයේ තවත් ප්‍රබල පාපන්දු කණ්ඩායමක් වන බෙල්ජියම අතර තරඟයෙන්. මෙම කණ්ඩායම් දෙකම මෙවර ලෝක ශූරතාව දිනා… Read More
Gossips ලබන 15 වනදා සිට රථ වාහන දඩ මුදල් වැඩිවන හැටි මෙන්න ලබන 15 වනදා සිට රථ වාහන දඩ මුදල් වැඩිවන හැටි මෙන්න රථ වාහන වැරදි 33ක් සඳහා නියම කෙරෙන ස්ථානීය දඩ මුදල මේ මස 15 වන දා සිට වැඩි කෙරෙන බව රථ වාහන පොලීසිය පවසනවා. මීට පෙර දඩ කොළයෙහි සටහන්ව තිබුණේ වැරදි 23ක්… Read More
Gossips සුළඟේ වේගය ඉහළට දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළ යාමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් අවස්ථාවලදී පැයට කිලෝමීටර් 60ත්, 65ත් අතර වේගයකින් එම සුළං පැවතිය හැකි… Read More
Gossips කෝටියක් වටිනා වාලම්පුරියක් සමඟ දෙදෙනෙක් STF අත්අඩංගුවට (ඡායාරූප) රුපියල් කෝටියක් පමණ වටිනාකමින් යුත් වාලම්පුරියක් සමඟ කිලිනොච්චිය, කනකපුරම් ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මෙම… Read More
Gossips සීගිරියට අද මාර්ගෝපදේශකයින් නැහැ සීගිරිය සංචාරක මඟ පෙන්වන්නෙකුට චීන ජාතිකයෙකු පහරදීමේ සිද්ධියක් මුල් කර ගනිමින් අද (10) උදෑසන 7 සිට සීගිරියට පිවිසෙන ප්‍රධාන දොරටුව අවහිර කරමින් විරෝධතාවක නිරත වන බව සීගිරි සංචාරක උපදේශක සංගමය… Read More
Gossips වෙඩි ප්‍රහාරයකට ලක්ව රෝහල්ගතකර සිටින කොබවක හිමියන්ගෙන් හදිසියේම විශේෂ ඉල්ලීමක් වෙඩි ප්‍රහාරයකට ලක්ව රෝහල්ගතකර සිටින කොබවක හිමියන්ගෙන් හදිසියේම විශේෂ ඉල්ලීමක් කොබවක හිමියන් එස්.ටී.එෆ්. ආරක්ෂාව ඉල්ලයි වෙඩි ප්‍රහාරයකට ලක්ව දැනට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන කිරිවෙහෙර… Read More
Gossips අභියෝග වලට මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යන බව ජනපති කියයි කුමන බාධා පැමිණිය ද, අභියෝගවලට මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. පොළොන්නරුව – වැලිකන්ද ගොවිජන සේවා මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමින් ජනාධිපතිවරයා… Read More
Gossips එජාපය දින දෙකක විවාදයක් ඉල්ලයි පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට චීනය මුදල් ලබාදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. සිය පක්ෂ මූලස්ථානයේ… Read More