Gossips ලොව විශාලතම ජංගම දුරකථන නිෂ්පාදනාගාරය ඉන්දියාවේ ලොව විශාලතම ජංගම දුරකථන නිෂ්පාදනාගාරය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන්, නවදිල්ලි නගරය ආසන්නයේ නොයිඩා ප්‍රදේශයේදී ඊයේ විවෘත කරනු ලැබුවා. එමගින් වසරකට… Read More
Gossips බෙල්ජියමට වැඩි වාසි ප්‍රංශය, 1998 ලෝක ශූරයන් වුවත්, මෙවර තරඟාවලියේ අද පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරඟයේදී බෙල්ජියම ඉදිරියෙන් සිටින බව ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙනවා. 1903 වසරේ සිට කණ්ඩායම් දෙක මීට පෙර 73 වතාවක් එකිනෙකාට… Read More
Gossips කල්කුඩා පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපති අල්ලස් දැලේ කල්කුඩා පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 3 ක අල්ලස් ලබා ගැනීමේදීයි. වේයන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු කල්කුඩා… Read More
Gossips හිරුට විස්සයි දවස් විස්සෙන් කාර් විස්සක් ඔබේම කරගන්න – පළමු වාසනාවන්තයා තේරීම අද සිට ඇරඹෙයි ශ්‍රී ලංකාවෙ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් නාලිකාව වන හිරු TV ඉතිහාසය උඩු යටිකුරු කරමින් දැවැන්තම තෑගි කන්දරාව ලබා දීමට මේ වන විට කටයුතු සූදානම් කර තිබෙනවා. ශ්‍රී ලාංකීය මාධ්‍ය ඉතිහාසයේ එදා මෙදා… Read More
Gossips හිමිනමක්, පොලිස් නිලධාරියෙකු ඝාතනය කරයි රත්නපුර – ගල්ලැන්ද විහාරස්ථානයේ විමර්ශනයකට ගිය රත්නපුර පොලීසියේ සුළු පැමිනිළි අංශයට අනුයුක්ත නිලධාරියෙකු, විහාරස්ථානයේ වැඩවිසූ හිමිනමක විසින් ගෙළ සිරකර ඝාතනය කර තිබෙනවා. වරෙන්තු ලබා සිටින… Read More
Gossips ඇමරිකානු නිර්මාණකරු එලොන් මස්ක්, මිනි සබ්මැරීනයක් රැගෙන තායිලන්තයට ඇමරිකානු අභ්‍යාවකාශ තාක්ෂණ නිර්මාණකරු සහ ව්‍යවසායක එලොන් මස්ක් ලෙන තුළ සිර වූ ළමයින් බේරා ගැනීම සඳහා මිනි සබ්මැරීනයක් රැගෙන අද තායිලන්තයට පැමිණියා. කෙසේ නමුත්, ලෙන තුළ සිර වී සිටි ළමයින් 8 දෙනෙකු… Read More
Gossips ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා අතර විශේෂ හමුවක් අද පස්වරුවේ ඉන්ධන මිල සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර අතර අද (10) පස්වරු 4ට විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි…. Read More
Gossips අයුර්වේදයෙන් ගණිකා සේවය සපයද්දී පොලිසියට හසුවෙයි ගණිකා නිවාසයක් වටලා සැකකාරියන් 05 දෙනෙකු ඊයේ (09) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආයුර්වේද මධ්‍යස්ථානයක් මුවාවෙන් රාජගිරිය, වැලිකඩ ප්‍රදේශයේ මෙම ගණිකා නිවස පවත්වාගෙන ගොස් ඇති බවයි පොලිසිය… Read More
Gossips නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍ය ධුර දෙකක වෙනසක් ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල එම අමාත්‍යාංශයේම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අද (10)ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නා. ඊට අමතරව කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා… Read More
Gossips ගුවනින් ආ මත්කුඩු ගැන විමර්ශන ඇරඹේ ගුවන්තොටුපල රේගුව මගින් අත්අඩංගුවට ගනු ලැබූ මිලියන 3ක් වටිනා හෙරොයින් ග්‍රෑම් 227 ක පාර්සලය ගෙන්වීමේ ක්‍රියාවලියට වැලිකඩ බන්ධනාගාර රැඳවියෙකුගේ සෘජු සම්බන්ධතාවයක් ඇති බවට කරුණු අනාවරණ වී තිබෙනවා…. Read More