Gossips ඒකාබද්ධය සීනිගම දී අද පොල් ගසයි රජයට එරෙහිව සීනිගම දේවාලයේදී අද (11) පෙරවරුවේ පොල් ගසා දේව කන්නලව්වක් පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා. රටට හා ජනතාවට සිදුවන අසාධාරණකම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකිරීම හා මත්තල… Read More
Gossips සංවිධානාත්මක පළිගැනීමක් ගැන හිටපු මහ බැංකු අධිපතිගෙන් චෝදනා පසුගිය රජයේ සමීපතමයින්ගෙන් වත්මන් රජය සංවිධානාත්මක පළිගැනීමක නිරතව සිටින බවට හිටපු මහබැංකු අධිපතිවරයෙකු වන අජිත් නිවාඞ් කබ්රාල් චෝදනා කරනවා. යුක්තියට හඩක් සංවිධානය කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය… Read More
Gossips හුණුපිටියේ ත්‍රී රෝද රථ රියදුරු ඝාතනයට බිරිඳ සහ ඇයගේ අනියම් සැමියා අත්අඩංගුවට හුණුපිටිය නාහේන ප්‍රදේශයේදී ත්‍රි රෝද රථ රියදුරෙකු ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ ඇයගේ අනියම් සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. Read More
Gossips ETI තැම්පතු මුදල්වලින් චිත්‍රපට නිෂ්පාදනය කරලා – මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ETI ආයතනයේ තැම්පත් කළ මුදල්වලින් චිත්‍රපට නිෂ්පාදනය කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා චෝදනා කරනවා. අද කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්… Read More
Gossips 2050 වනවිට පූර්ණ සංවර්ධිත රටක් කිරීමට සැළසුම් කර අවසන් – අගමැති වසර 2050 වනවිට ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රාජ්‍යයක් බවට පත්කිරීම සඳහා අවශ්‍ය සැළැස්ම සකස් කර අවසන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. සිංගප්පූරුවේ සංචාරයක නිරත අග්‍රාමාත්‍යවරයා… Read More
Gossips ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලීමක් විශේෂ අධිකරණ ත්‍රිත්වය තුළ තමාට එරෙහි නඩු පළමුව විභාග කරන ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉල්ලීමක් කරනවා. බිබිල – පොතුබන්දන රජමහාවිහාරයේ අද පැවති නව සංඝවාසය සග සතු කර පූජා කිරීමේ උත්සවයෙන්… Read More
Gossips නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාර පසුගිය පාලන සමය ගැන කථා කරයි පසුගිය රජය සමයේ රටේ භීතිය රජකළ බව නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර ප්‍රකාශ කළා. ඒ, සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. Read More
Gossips කිරිවෙහෙර නාහිමියන්ට එස්.ටී.එෆ්. ආරක්ෂාව කතරගම – කිරිවෙහෙර රජමහාවිහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. අද පැවති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් මේ බව ප්‍රකාශ… Read More
Gossips විදුලිබල පද්ධතිය පිළිබඳ ජාතික සැලැස්මට අනුමැතිය විදුලි බිල අඩුකිරීම ඇතුලූ තවත් පහසුකම් රැසක් ඇතුළත් විදුලිබල පද්ධතිය පිළිබඳ ජාතික සැලැස්මට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අනුමැතිය ලබාදී තිබෙනවා. අද රැස්වූ ජාතික ආර්ථික සභාවේදී එම අනුමැතිය… Read More
Gossips සතිඅන්තය වන විට රටපුරා රෝහල්වල ලේ හිඟයක් ? ජාතික රුධිර මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂ්‍යවරයා ඉවත්කරන ලෙස රජයට බලකරමින් නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේ සේවය කරන වෛද්‍යවරුන් ඊයේ ආරම්භ කල වෛද්‍ය වර්ජනය අද දිනයේත් ක්‍රියාත්මක වුණා…. Read More