Gossips

තෙල් මිල ඉහළ යාමත් සමඟ, බස් සංගම් සහනයක් ඉල්ලයි

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ද ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට තීරණය කිරීමත් සමඟ ගාස්තු සංශෝධනයක් හෝ සහනයක් ලබාදිය යුතු බව බස් සංගම් ප්‍රකාශ කරනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ… Read More

Gossips

ෆේස්බුක් වලට දඩයක්

ෆේස්බුක් සමාගමට පවුම් ලක්ෂ 5ක දඩයක් නියම කිරීමට එංගලන්තයේ දත්ත සුරැකීමේ ආයතනය තීරණය කර තිබෙනවා. ඒ, ලොව පුරා ෆේස්බුක් සමාජ ජාල ගිණුම් හිමියන් මිලියන 87කගේ පෞද්ගලික දත්ත කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම… Read More

Gossips

හිරුගේ 20 වෙනුවෙන් පළමු මෝටර් රථය පිරිනැමේ

හිරුගේ විසිවන සංවත්සරය වෙනුවෙන් රුපියල් ලක්ෂ 500 කට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී මෝටර් රථ හිරු ටී.වී. ප්‍රේක්ෂකයින්ට පිරිනැමීම ඊයේ (10) සිට ආරම්භ වුණා. ඒ අනුව ඊයේ රාත්‍රි 07.30 සිට රාත්‍රි 09.55 දක්වා… Read More

Gossips

පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමට වැඩපිළිවෙලක්

භාණ්ඩ හා සේවා සැපයීමේදී ඇතැම් වෙළඳුන් අසීමිත ලාභයක් ඉපයීම හේතුවෙන් මතුව තිබෙන අහිතකර තත්වයෙන් පාරිභෝගිකයා ආරක්ෂා කරගැනීමේ විධිමත් වැඩපිළිවෙලක් පිළිබඳව ජාතික ආර්ථීක සභාවේ අවධානය යොමුවී… Read More

Gossips

ඉදිරි දිනවලත් සුළඟේ වේගය ඉහළට

දිවයින හරහා සහ දිවයිනට අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉදිරි දිනවලදී ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව කියා සිටියේ පැයට කිලෝමීටර්… Read More

Gossips

වෘත්තීය සමිති 19ක් අද ලෙඩ වෙයි

ආයුර්වේද වෛද්‍ය, මිනින්දෝරු සහ දේශීය ආදායම් ඇතුලු ක්‍ෂේත්‍රවල වෘත්තිය සමිති 19 කට අයත් නියෝජිතයින් අද (11) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා. රජයේ විධායක නිලධාරින්ගේ… Read More

Gossips

යුද හමුදාපතිවරයාගේ සේවා කාලය වසරකින් දීර්ඝ කරයි

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ සේවා කාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් තවත් වසරකින් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. 2017 වසරේ ජුලි මස 04 වන දා ඔහු නව යුද හමුදාපතිවරයා ලෙස ජනාධිපතිවරයා… Read More

Gossips

ප්‍රංශය අවසන් මහා තරඟයට

2018 ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට ප්‍රංශය ඊයේ සමත් වුණා. ඒ අවසන් පූර්ව තරඟයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ බෙල්ජියම් කණ්ඩායම ගෝල එකට බිංදුවක් ලෙස පරාජය කරමින්. Read More

Gossips

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය අභාවප්‍රාප්ත වෙයි

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 74 වන වියේ පසු වුණා. Read More

Gossips

නීතිවිරෝධි ලෙස ගවයින් ප්‍රවාහනය කළ පොලිස් නිලධාරියෙක් පොලිස් අත්අඩංගුවට (ඡායාරූප)

නීතිවිරෝධි අයුරින් එළ ගවයින් හයදෙනෙකු මුලතිව් සිට ත්‍රිකුණාමලය දක්වා ප්‍රවාහනය කළ කැබ් රථයක් සහ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (10) රාත්‍රියේදී මුලතිව්, මුල්ලියාවේලි ප්‍රදේශයේදී… Read More