Gossips සංවිධානාත්මක පළිගැනීමක් ගැන හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගෙන් චෝදනා පසුගිය රජයේ සමීපතමයින්ගෙන් වත්මන් රජය සංවිධානාත්මක පළිගැනීමක නිරතව සිටින බවට හිටපු මහබැංකු අධිපතිවරයෙකු වන අජිත් නිවාඞ් කබ්රාල් චෝදනා කරනවා. යුක්තියට හඩක් සංවිධානය කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය… Read More
Gossips දක්ෂිණ අධිවේගී මාර්ගයේ නීති විරෝධී මගී ප්‍රවාහන සේවාවක් ගැන හෙළිවෙයි කාර්යාල සේවා යන නාම පුවරුවට මුවා වී දක්ෂිණ අධිවේගී මාර්ගයේ නීති විරෝධී මගී ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක වන බව බස්නාහිර පළාත් මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරිය පවසනවා. එම අධිකාරියේ නිලධාරීන්… Read More
Gossips රංජිත් මද්දුමබණ්ඩාරගෙන් හෙළිදරව්වක් වත්මන් රජය බලයට පත්වීමෙන් පසු අපරාධවල සංඛ්‍යාත්මක අඩුවීමක් දක්නට ලැබෙන බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා. කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසුවේ… Read More
Gossips ඒකාබද්ධ විපක්ෂය නම වෙනස් කරයි ඉදිරියේදී ඒකාබද්ධ පොදුජන පෙරමුණ ලෙස කටයුතු කිරීමට ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම තීරණය කර තිබෙනවා. අද පස්වරුවේ රැස්වූ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදීයි මෙම තීරණයට එළඹ ඇත්තේ. Read More
Gossips විජයකලාගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් කරන්නැයි නීතිපතිගෙන් පොලිස්පතිට උපදෙසක් එල් ටී ටී ඊ ය පිළිබඳ විජයකලා මහේෂ්වරන් කළ ප්‍රකාශය පිළිබඳ පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙසට නීතිපතිවරයා පොලිස්පතිට උපදෙස් ලබාදී තිබෙනවා. Read More
Gossips හුණුපිටිය ප්‍රදේශයේදී ත්‍රි රෝද රථ රියදුරෙකු ඝාතනය කළ සිද්ධියට සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට හුණුපිටිය නාහෙන ප්‍රදේශයේදී ත්‍රි රෝද රථ රියදුරෙකු ඝාතනය කළ සිද්ධිය සම්බනධයෙන් මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ ඔහුගේ ඇයගේ අනියම් සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. Read More
Gossips ගුහාවක සිරවූ පාපන්දු කණ්ඩායම බේරාගනී තායිලන්තයේ ගුහාවක සිරවී සිටි පාපන්දු කණ්ඩායමේ සියලු සාමාජිකයින් සහ පුහුණුකරු මීට ටික වෙලාවකට පෙර මුදාගන්නට බේරාගැනීමේ කිමිඳුම් කණ්ඩායම් සමත්වුණා. සති දෙකක් පුරා ක්‍රියාත්මක වූ බේරාගැනීමේ… Read More
Gossips සංස්ථා ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට අද මධ්‍යම රාත්‍රියේ සිට සංස්ථා ඉන්ධන මිලද ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්වරුවේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බවයි අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේ. ඒ අනුව … Read More
Gossips මතට එරෙහිව පාසලෙන් ජවයක් හෙට මහනුවරින් ඇරඹෙයි ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ මධ්‍යම පළාත් වැඩසටහන හෙට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. පාසල් දරුවන් මත්ද්‍රව්‍ය උවදුරෙන් ගලවා… Read More
Gossips අතුරුදන්ව සිටි හික්කඩුවේ ධීවරයන් පිරිස හමුවෙයි ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් අතුරුදන් වූ ධීවරයින් 7 දෙනා ගමන් ගත් යාත්‍රාව මාලදිවයිනට ළඟාවෙමින් බවට යාත්‍රා හිමිකරුට වෙනත් ධීවරයන් පිරිසක් දුරකථන ඇමතුමකින් දැනුම් දී ඇති බව ඥාතීන් පවසනවා…. Read More