Gossips මිලියන 118ක හෙරොයින් සමඟ දෙදෙනෙකු සේරුවාවිලදී අත්අඩංගුවට හෙරොයින් කිලෝ 9යි ග්‍රෑම් 9 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් සේරුවාවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් හෙරොයින්වල වටිනාකම රුපියල් … Read More
Gossips ජනපති දැඩි තීන්දුවක මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් අධිකරණයෙන් මරණීය දණ්ඩනය නියමවී දඩුවම් ලබමින් සිටියදීත්, එම ජාවාරමට සම්බන්ධ වන සිරකරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට ජනාධිපතිවරයා ලෙස තම අත්සන යොදන බව ජනාධිපති මෛත්‍රිපාල… Read More
Gossips කතරගම පූජා භූමියේ කේරළ ගංජා අලෙවි කළ දෙදෙනෙක් අත්අඩංගුවට තම යට ඇඳුම්වල සඟවා කතරගම පුජා භූමියේ කේරළ ගංජා අලෙවි කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. තංගල්ල කොට්ඨාශ සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිලධාරීන් විසිනුයි අද පෙරවරුවේ ඔවුන් අත්අඩංගුවට… Read More
Gossips හැටන් – ඩයගම මාර්ගයේ රථවාහන ගමනා ගමනය සීමා කෙරේ (ඡායාරූප) මධ්‍ය කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණයත් සමග හැටන් – ඩයගම ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කර තිබෙනවා. පොලිසිය පැවසුවේ එම මාර්ගයේ ෆොඩයිස් වත්ත – එන්සි කොටසේ මාර්ගයේ ගිලා… Read More
Gossips නිධානයක් ලබා ගැනිමට උත්සාහ කළ 6 ක් අත්අඩංගුවට හලාවත – ඉනිගොඩවෙල ප්‍රදේශයේ ගෙවත්තක ළිදක් කපන මුවාවෙන් නිධානයක් ගොඩනැගීමට උත්සහ කළ පුද්ගලයින් 06 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ යකැදුරෙකුද සමඟයි. සැකකරුවන් මුන්දලම – විල්පත සහ හලාවත… Read More
Gossips රට පුරා අතහැර දැමූ වැව් 2055 ක් අතහැර දමන ලද වැව් සහ අමුණු සියල්ලම ඉදිරි වසර 3 තුළ ප්‍රතිසංවර්ධනය කිරීමට සැළසුම් සකස් කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා. දැනට දිවයින… Read More
Gossips ගෝන මස් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට (ඡායාරූප) පොළොන්නරුව – අංගම්මැඩිල්ල ජාතික වනෝද්‍යානයේ සිට දඩමස් ප්‍රවහනය කළ පුද්ගලයෙකුට පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 40,000ක දඩයක් නියම කර තිබෙනවා. සැකකරු ඊයේ පස්වරුවේ වනෝද්‍යානයේ සිට… Read More
Gossips කොළඹට බලපෑ සුළං තත්ත්වයෙන් හානිවූ නිවාස සංඛ්‍යාව ඉහළට කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද උදෑසන බලපෑ දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් හානිවූ නිවාස සංඛ්‍යාව 264 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඉන් වැඩිම හානිය එල්ලවී… Read More
Gossips පොලිස් නිලධාරියෙකු ඝාතනය කළ හිමිනම රිමාන්ඩ් විමර්ශනයකට ගිය රත්නපුර පොලීසියේ සුළු පැමිණිළි අංශයට අනුයුක්ත නිලධාරියෙකු, ගෙළ සිරකර ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් රත්නපුර – ගල්ලැන්ද විහාරස්ථානයේ හිමිනම ලබන 25 වනදා… Read More
Gossips හිරුගේ 20 වන සංවත්සරය වෙනුවෙන් පළමු මෝටර් රථය පිරිනැමේ හිරුගේ විසිවන සංවත්සරය වෙනුවෙන් රුපියල් ලක්ෂ 500 කට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී මෝටර් රථ හිරු ටී.වී. ප්‍රේක්ෂකයින්ට පිරිනැමීම ඊයේ (10) සිට ආරම්භ වුණා. ඒ අනුව ඊයේ රාත්‍රි 07.30 සිට රාත්‍රි 09.55 දක්වා… Read More