Gossips

තේ තොග අපනයනයේදී රු. 10 ක ස්ථාවර සෙස් බද්දක්

තේ තොග අපනයනයේදී රුපියල් 10 ක ස්ථාවර සෙස් බද්දක් පැනවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මේ වනවිට අපනයනකරුවන් තේ කිලෝග්‍රෑමයකට රුපියල් විස්සක සෙස් බද්දක් ගෙවනු ලබන අතර, එය මාසික පදනමකින් ගණනය… Read More

Gossips

හිටපු ආරක්ෂක ලේකම් ගැන දුමින්ද දිසානායකගෙන් ප්‍රකාශයක්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ දූෂණ වංචා සිදුකර නොමැති නම් අධිකරණ ක්‍රියාදාමයන්ට මුහුණ නොදෙන්නේ ඇයිදැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රශ්න කරනවා…. Read More

Gossips

ගෙල මිරිකීමෙන් ඝාතනයට ලක්වූ පොලිස් සැරයන්වරයාට උසස්වීමක්

විමර්ශනයකට ගොස් සිටියදී හිමිනමක් විසින් ගෙල මිරිකා ඝාතනය කළ රත්නපුර පොලීසියේ සුළු පැමිණිළි අංශයට අනුයුක්ත සැරයන්වරයා පොලිස් පරීක්ෂක ධුරයට උසස් කර තිබෙනවා. ඒ පොලිස්පතිවරයාගේ උපදෙස් මතයි…. Read More

Gossips

ලෝක කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගවලියේ ශ්‍රී ලංකාවෙන් දස්කම්

ෆින්ලන්තයේ පැවැත්වෙන ලෝක කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 බාලක සහ මීටර 100 බාලිකා යන ඉසව්වලින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට අරුණ දර්ශන සහ අමාෂා සිල්වා සමත්වුණා. අරුණ දර්ශන අද පැවති… Read More

Gossips

ඉදිරි වසර 15 ක් දක්වා අවශ්‍ය සංවර්ධන සැලසුම් භාරදී අවසන් – අගමැති

ඉදිරි වසර 15 ක් දක්වා අවශ්‍ය සංවර්ධන සැලසුම් මේ වන විට භාරදී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අරලියගහ මන්දිරයේදී අද පස්වරුවේ පැවති උත්සවයකට… Read More

Gossips

දැරියක අපයෝජනයට ලක්කල පුද්ගලයෙකුට එරෙහිව විරෝධතාවක්

අවුරුදු 11 ක දැරියක අපයෝජනයට ලක්කල පුද්ගලයෙකුට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවූ බව පවසමින් පෑලියගොඩ පොලිස් ස්ථානය ඉදිරිපිට පිරිසක් ඊයේ (10) විරෝධතාවක නිරත වුණා. උද්ඝෝෂකයන් මුණ ගැසුණු අමාත්‍ය… Read More

Gossips

පැෆ්රල් සංවිධානයෙන් කථානායකවරයාට ලිපියක්

පළාත් සභා සීමා නිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේ සම්මත වීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆ්රල් සංවිධානය කථානායකවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා. එහිදී ඔවුන් කරුණු 5… Read More

Gossips

සිංහරාජයේ අලි දෙදෙනා කලවානේ රැඳවීමට තීරණයක්

සිංහරාජ වනාන්තරයේ දැනට ඉතිරිව සිටින අලි දෙදෙනා රැඳවීම සඳහා කලවාන, පාරුගල ප්‍රදේශයේ හෙක්ටයාර 36 ක භූමියක් පවරා ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. මෙම අලි දෙදෙනා සම්බන්ධයෙන් පසුගිය… Read More

Gossips

යාපනයේ දැරිය ඝාතනයේ සැකකරුවන් යළි රිමාන්ඩ්

යාපනය – සුළිපුරම් ප්‍රදේශයේදී ගෙළ සිරකර සය හැවිරිදි පාසල් දැරියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනා ලබන 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ… Read More

Gossips

දාරලූවේදී දිවි නසාගත් තරුණියන් ගැන තවදුරටත් පරික්ෂණ

ගම්පහ – දාරලූව ප්‍රදේශයේදී තරුණියන් දෙදෙනෙකු දුම්රියට ගෙළ තබා දිවි හානිකරගැනීමට එක් තරුණියකගේ නිවසක ඇතිවූ ආරවුලක් මූලික වී ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. ඔවුන් දිවි හානිකරගත් ස්ථානයේ… Read More