Gossips

දිවයින හරහා තවදුරටත් ප්‍රහාරාත්මක සුළං – කොළඹ නිවාස 153කට හානි

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද උදෑසන බලපෑ දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස 153 කට හානි සිදුව තිබෙනවා. මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයින හරහා තවදුරටත් ප්‍රහාරාත්මක… Read More

Gossips

ලේ බැංකුවේ වැඩබලන අධ්‍යක්ෂ, ධූරයෙන් ඉවතට

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්‍ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා. ඒ අනුව, එහි නව වැඩබලන අධ්‍යක්ෂවරිය ලෙස පත් කර ඇත්තේ ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ… Read More

Gossips

මත්ද්‍රව්‍ය ජාවාරම මර්ධනයට විශේෂ පනතක්

මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සක්‍රීයදායකත්වය ලබා ගැනීමට රජය තීරණය කර තිබෙනවා. ඊට අදාලව විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය… Read More

Gossips

නීති විරෝධී ලෙස රැගෙන ආ රත්‍රන් තොගයක් සමග ඉන්දියානු ජාතිකයෙකු අත්අඩංගුවට

ඩුබායි සිට නීති විරෝධී ලෙස රැගෙන ආ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් රත්‍රන් තොගයක් සමග ඉන්දියානු ජාතිකයෙකු අද (11) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙදි රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට… Read More

Gossips

නිමල් සිරිපාලත් 16 කණ්ඩායමට ?

ඉදිරියේදී නිදහස් පක්ෂ බදුල්ල දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කරන අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා ද 16 කණ්ඩායමට එක්විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ බදුල්ලේ… Read More

Gossips

20 ගැසට් කෙරේ

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආ 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කර තිබෙනවා. පසුගිය සඳුදා දිනයේදී මෙම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් පත්‍රයේ පළ කර ඇත්තේ නීතිපතිවරයාගේ… Read More

Gossips

ඇමරිකාව සහ චීනය අතර ආර්ථික යුද්ධයක්

ලෝක ආර්ථිකයට බලපෑම් එල්ල කරමින් ඇමරිකාව සහ චීනය අතර මේ වනවිට ආර්ථික යුද්ධයක් ඇතිවීමේ පෙරනිමිති පහල වී ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. ඇමරිකාව විසින් චීනයෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ 6,000ක් සඳහා… Read More

Gossips

පාසල් වෑන්, ත්‍රිරෝද රථ ගාස්තු වැඩිවීමක් ඉල්ලයි

ඉන්ධන මිල ඉහල දැමීම හේතුවෙන් ගාස්තු ඉහල නැංවිය යුතු බවට පාසල් වෑන් රථ සහ ත්‍රිරෝද රථ හිමියන් පවසනවා. ලංකා ස්වයං රැකියා වෘත්තීකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන කියා සිටියේ… Read More

Gossips

රංගන සමුදීමට සැරසෙයි

ලබන නොවැම්බර් මාසයේ එංගලන්තය සමඟ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය තමන් ක්‍රීඩා කරන අවසාන ක්‍රිකට් තරගාවලිය විය හැකි බව ටෙස්ට් ක්‍රීඩක රංගන හේරත් පවසනවා. බී බී සී සිංහල සේවයට අදහස් දක්වමිනුයි… Read More

Gossips

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නඩුව කල් යයි

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුව මේ මස 18 වනදා දක්වා කල් දැමුණා. මෙම නඩුව අද කැදවනු ලැබුවේ… Read More